The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ”දායාද” පුවත්පත සඳහා ලිපි ලේඛන සම්පාදනය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


”දායාද” පුවත්පත සඳහා ලිපි ලේඛන සම්පාදනය කිරීම.

PDF Print Email

මෙය පුරාවිද්‍යා  දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශනයක් වන අතර පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්ගේ  උපදෙස් පරිදි ක්‍රියාවට නැගේ. මෙය පිටු 12කින් සමන්විත වන අතර වර්ණ පිටු 04කි.

පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව ලියවෙන ලිපි ලේඛන සඳහා ප්‍රමුඛතාව හිමිවන අතර ඕනෑම අයෙකුට මේ සඳහා ලිපි ලේඛන සම්පාදනය කළහැකිය. නිර්මාණශීලි කවි, ගීත, නිසදැස් සඳහාද ඉඩකඩත් ලබාදිමට හැකිය.

”දායාද” පුවත්පත සඳහා ලිපි ලේඛන සම්පාදනය කළයුතු ලිපිනය,

සංස්කාරක,
”දායද” පුවත්පත,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
3 වන මහල,
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.

මෙම පුවත්පතේ 3 වන කලාපය 2009 ජුනි මස අග එළදැක්වීමට නියමිතය.


සංස්කාරක     -  සුනිල් බණ්ඩාර කෝරළගේ
දුරකථන අංක :- 011-2688326, 0112692840-41
දිගුව             -  301

 

ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty