The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සම්මන්ත්‍රණ පැවැත්වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සම්මන්ත්‍රණ පැවැත්වීම.

PDF Print Email

මහජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ වැඩසටහනක් කීප ආකාරයෙන් පැවැත්වේ.
(දෙපාර්තමේන්තුව තුල හා පාසැල් වල)

අරමුණ

ප්‍රවීන හා අධුනික පුරාවිද්‍යාඥයින් විසින් සිදුකරනු ලබන්නාවු පර්යේෂණ ප්‍රතිඵල වාර්ෂිකව සමාලෝචනය කිරීමේ අරමුණින් පැවැත්වේ.

පැවැත්වෙන දිනයන්

පුරාවිද්‍යා සතිය ඇරඹෙන ජුලි මස 07 දිනෙන් ජාතික පුරාවිද්‍යා සමුළුව ආරම්භ කෙරෙන අතර දෙදිනක් පුරා පැවත්වේ.


පර්යේෂණ පත්‍රිකා අයදුම් කිරීම.

පළමුව සාරාංශ පත්‍රිකා අයදුම්කෙරෙන අතර, විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ තොරාගත්  පත්‍රිකා සඳහා සම්පුර්ණ  පත්‍රිකා අයදුම් කිරීම සිදුවේ.
පර්යේෂණ කටයුතුවල නියැලෙන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව,   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ගේ, උපාධිධරයන්ගෙන් මේ සඳහා අයදුම්පත් කඳවනු ලැබේ.

ප්‍රකාශනය -

පුරාවිද්‍යා සමුළුව සඳහා ඉදිරිපත් කරන සම්පුර්ණ පර්යේෂණ පත්‍රිකා ගොනුකර ප්‍රකාශනයක් සකස් කෙරෙන අතර එය එදිනට දේශකවරුන් හා විද්වතුන් අතර බෙදා වෙන්කෙරේ.

මාධ්‍ය කටයුතු

පුරාවිද්‍යා ස්ථාන ඡායාරුපගත කිරීම වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් අවසර පත්‍ර නිකුත් කිරීමේ පීළිවෙල

  • පුරාවිද්‍යාත්මක ස්ථාන ගත කිරීම වීඩියෝගත කිරීමට අවශ්‍යය පුද්ගලයන් එම ස්ථාන,  දින වකවානු, ඒවා යොදා ගන්නේ කුමන කාර්යයන් සඳහාද යන කරුණු මෙන්ම ගීතයක්, ටෙලිනාට්‍යයක්, වාර්තා වැඩසටහනක් රූගත කරන්නේ නම් එහි පිටපතද  සමඟ ඉල්ලූම් පත්‍රයක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එම ඉල්ලූම් පත්‍රයට අනුව කරුණු සලකා බලා අවසර පත්‍රයක් නිකුත් කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් අධ්‍යක්ෂ පොදුසේවා  වෙත ලිඛිත උපදෙස් දෙනු ලැබේ.
  • අධ්‍යක්ෂ පොදුසේවා විසින් පොදුසේවා අංශයේ විෂය භාර නිලධාරියා වෙත ලිඛිතව උපදෙස් නිකුත් කරනු ලැබේ.
  • පිටපත් ආදිය ලබාදි ඇත්නම් අදාල නිලධාරියා එය අධ්‍යයන කර අඩුපාඩු තිබේනම්  ඒවා අධ්‍යක්ෂ පොදුසේවා වෙත දැනුම් දී ඉල්ලූම් පත්‍රය යොමුකර අංශ දැනුවත් කරයි.
  • අඩුපාඩුකම් නොමැති ඉල්ලූම් පත්‍ර සඳහා නියමිත අවසර පත්‍රය දෙපාර්තමේන්තුව මගින් පනවා ඇති කොන්දේසි යටතේ නිකුත් කරයි.
  • අවසර පත්‍රවල මුල් පිටපත ඉල්ලූම් කරුට ද, නම්කර ඇති පුරාවිද්‍යා ස්ථාන අනුව ඒවා පිහිටි පළාතේ සහකාර අධ්‍යක්ෂ, ස්ථානභාර නිලධාරින්, විහාරස්ථානායක් නම් විහාරධිපති ස්වාමින් වහන්සේ, ප්‍රධාන දේවාලයක් නම් දියවඩන නිළමේ, එම පුරාවිද්‍යා  ස්ථාන මධ්‍යම සංස්කෘතික අරමුදල භාරයේ පවති නම් එහි අධ්‍යක්ෂ ජනරාල් වෙතද එම අවසර පත්‍රයේ පිටපත් නිකුත් කරයි.
  • ඉල්ලූම්පත්‍රය ද කාර්යාල පිටපත සමඟ අදාල ගොනුවට ඇතුළත් කරයි.
  • ඡායාරූප ගැනීම වීඩියෝගත කිරීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන කාලය උපරිම වශයෙන් මාසයක කාලයකි. එහෙත් ඉල්ලූම්කරුගේ විශේෂ පරිදි  විශේෂයෙන් පර්යේෂණ,අධ්‍යයන කටයුතු සඳහා අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි කාලය දීර්ඝ  කරදෙනු ලැබේ.
  • පුරාවිද්‍යා ස්මාරකයකට, පරිශ්‍රයකට හානිවන, එසේ වේයැයි අදහස් කරන කිසිදු අවසරයක්, අනුමැතියක් පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව මගින් ලබා නොදෙන බව අවධාරණය කරමි.
  • විද්‍යුත්  හා මුද්‍රිත මාධ්‍යය වල පුරාවිද්‍යා ක්ෂේත්‍ර හා සම්බන්ධව ඉදිරිපත් කරන විස්තර අඩුපාඩු විවේචන සම්බන්ධව පොදුසේවා අධ්ය‍ක්ෂ සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම.
  • ඒ සම්බන්ධව ප්‍රාදේශිය කාර්යාල වලින් විමසා තොරතුරු ලබාගෙන අදාල වාර්තා  වලට පිළිතුරු සැපයීම.

ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:50
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty