The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශන පැවැත්වීමට ඉල්ලීම් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශන පැවැත්වීමට ඉල්ලීම් කිරීම.

PDF Print Email

පුරාවිද්‍යා උරුමය පිළිබඳව මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ අරමුණින් ක්‍රියාවට නැගෙන මෙම වැඩසටහන ,

  • පාසැල් ලමුන්
  • විශ්ව විද්‍යාල ප්‍රජාව
  • මහජනතාව

 ඒ අනුව පාසැල්, පිරිවෙන්, විහාරස්ථාන, විශ්වවිද්‍යාල, ප්‍රාදේශීය ලේකම්කාර්යාල, සංස්කෘතික මධ්‍යස්ථාන ආදී රාජ්‍ය ආයතන හා රාජ්‍ය සේවා ආයතන විසින් කරනු ලබන ඉල්ලීම් අනුව මෙම පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කෙරේ.

පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනයට ඉල්ලුම් කළ හැකි පියවර මෙසේය.
 

පාසැලක නම් -  විදුහල්පති, ශිෂ්‍ය සංගම්, කලා සංගම් මගින්
විහාරස්ථානයක නම් - විහාරාධිපති හිමි
පිරිවෙනක නම් - පරිවේණාධිපති
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නම් - ප්‍රාදේශීය ලේකම් විසින්


මේ ආදී වශයෙන් එම ස්ථානය හෝ සංගමය/සංවිධාන භාරකරුවන් විසින්
             
පුරාවිද්‍යා  අධ්‍යක්ෂ/ ජනරාල්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
 කොළඹ 07.

යන ලිපිනයට ලිඛිතව ඉල්ලීමක් කළ යුතුයි.

 මෙම ප්‍රදර්ශනය නොමිලේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැපයෙන අතර කොළඹ හා ඒ අවට පමණක් (ලොරි රථය සඳහා* ප්‍රවාහන වියදම් සඳහා*  ප්‍රවාහන වියදම් විශේෂයෙන් ඉන්ධන සඳහා පමණක් මුදලක් ලබාගැනීමට සිදු වේ. දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන ඇති විටෙක එය ද අය කරනු නොලැබේ.
පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශන පිළිබඳව වැඩි විස්තර සඳහා විමසන්න.
 
දුරකථන අංක

සෘජු දුරකථනය   +9411 2692840/41+9411 2688326
 දිගුව                -  301
ප්‍රකාශන නිලධාරී  - කේ.ජී.එස්. බණ්ඩාර මහතා.

සැ.යු. 

පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශන සඳහා ලැබෙන ඉල්ලීම්, ඉල්ලීම් ලැබෙන අනුපිළිවෙල අනුව ඉටුකෙරේ.

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ප්‍රීතිකා රොද්‍රිගෝ මහත්මිය
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:46
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 305
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty