මෙය ලංකාවේ පැවැත්වෙන විවිධ උත්සවවලට සමගාමීව පැවැත්වෙන අතර ඕනෑම ආයතනයකට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල, ඉංග්‍රිසි, දෙමළ ග්රන්ථ රැසක් මේ යටතේ ප්‍රදර්ශනය කරන අතර පුරාවිද්‍යාවට අදාල බොහෝ තොරතුරු අඩංගු ග්රන්ථද ඊට අඩංගු වේ.
විමසීම්
ප්‍රකාශන නිලධාරී |
- |
සුනිල් බණ්ඩාර කෝරලගේ |
දුරකථන අංකය |
- |
+94-112 2688326
+94-112 692840 - 41-
|
දිගුව |
- |
301 |
2009 වසරේ ජංගම ප්‍රදර්ශන පැවැත්වීමට වෙන්කර ඇති දිනයන් හා ස්ථාන
ආයතනයේ තොරතුරුපුරාවිද්යා දෙපාර්තමේන්තුව
ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07. ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය, දුරකථන:+94 11 2 692840 / 41 ෆැක්ස් අංක:+94 11 2 696514 විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk වෙබ් අඩවිය: www.archaeology.gov.lk
|