The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නීති අංශයේ සහය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නීති අංශයේ සහය ලබා ගැනීම.

PDF Print Email

පුරාවස්තු පනත යටතේ පහත සඳහන් කාර්යයන් නීති අංශය මගින් ඉටුකරනු ඇත.
 

  1. පුරාවස්තු පනත යටතේ පුරාවස්තු විනාශ කිරිමට අදාල දිවයිනේ විවිධ අධිකරණයන් වල පවරනු ලබන නඩු සම්බන්ධයෙන් පෙනී සිටීම සහ අවශ්‍යය  අවස්ථා වලදී පොලීසියට නඩු කටයුතු වලටඅදාලව අවශ්‍යය සහය ලබාදීම.
  2. පුරාවස්තු සොරකම් කිරීම සම්බන්ධයෙන් ඉහත 1 හි දක්වා ඇති පරිදි කටයුතු කිරීම.
  3. යාර 400 සීමාව තුළ සිදුකරනු ලබන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අනවසර ඉදිකිරීම් කරුවන්ට විරුද්ධව නීතිමගින් කටයුතු කිරීම.
  4. පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයන් තුළ සිදුකරනු ලබන අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා 1979 අංක 7 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු පවරා ගැනීමේ*) පනත යටතේ කටයුතු කිරීම.
  5. පුරාවස්තු පනත හැරුණුවිට වෙනත් දෙපාර්තමේන්තුවට එරෙහිව පවරනු ලබන සිවිල් නඩු සම්බන්ධයෙන් පෙනී සිටීම.
  6. දෙපාර්තමේන්තුවට එරෙහිව පවරනු ලබන මූලික අයිතිවාසිකම් නඩු වලදී නීතිපති සහය ලබාගෙන අදාල කටයුතු සම්බන්ධීකරණය.
     

රෝහන කාරියවසම්       - සහකාර නීති නිලධාරී
රංජිත් ගමගේ              - සහකාර නීති නිලධාරී
උපේක්ෂා සෙනෙවිරත්න - සහකාර නීති නිලධාරී
දුරකථන                    - +9411 - 2692843
දිගුව                         - 205/206


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty