The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සිතියම් මිලදී ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සිතියම් මිලදී ගැනීම

PDF Print Email

ඔබට අවශ්‍ය සියලුම මුද්‍රිත සිතියම් ඔබ‍‍ගේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයේ පිහිටා ඇති අපගේ දිස්ත්‍රික් මැනුම් කාර්යාලය වෙතින් ලබාගත හැක.

අංඛිත දත්ත හා සිතියම් මිලදී ගැනීම සඳහා නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිය යුතුය.

පහත දැක්වෙන මිල ගනන් ලැයිස්තුවේ සියලුම සිතියම් මිල දැක්වෙන අතර අංඛිත දත්ත හා සිතියම් මිලදී ගත හැකි ප්‍රධාන කාර්යාලයේ ශාඛාවන්ද පැහැදිලිව දක්වා ඇත.
    
                


කාණ්ඩය
සිතියමහදුනවන   ආකාරය
පරිමානය
මිල
රු.    ශත
 
‍වෙනත්කරුණු
සිතියම් පොත
ජාතික සිතියම් පොත
පිටු 243
500x 353 මිමි 129 gsm m
ප්‍රමානයේ පොතකි
6000.00
ප්‍රධාන තේමාවන් 12 යටතේ උප තේමාවන් 82 බෙදා විශාල සිතියම් 31 සමග සිතියම් 246 කින් සමන්විතව වර්ණ චායාරූප සහ වගු ඇතුලත්ව සවිස්තරාත්මකව විස්තර   සහිතව මෙ‍ම ‍පොත නිර්මාණය කර ඇත. මෙම පොත මගින් ලංකාවේ භෞතික,එතිහාසික, සංස්කෘතික, සමාජීය, ෙද්ශපාලන, ජනගහන සහ අාර්ථික භූදර්ශය මැනවින් නිරූපනය නර අැත.
මාර්ගසිතියම්
ශ්‍රී ලංකාෙව් මාර්ග සිතියම (2006)
1:500,000
150.00
වර්ණ (සිංහල, ෙදමළ, ඉංග්‍රීසි)
කොළඹ නගරය (2000)
පළෙවනි සංස්කරණය
1:10,000
200.00
වර්ණ (ඉංග්‍රීසි)
මාර්ගසිතියම්ෙපාත්
 
කොළඹ නගරය A TO Z
1:10,000
200.00
වර්ණ (ඉංග්‍රීසි)
ශ්‍රී ලංකාෙව් මාර්ග සිතියම් ෙපාත
 
1:500,000
200.00
වර්ණ (ඉංග්‍රීසි)
අධ්‍යාපනසිතියම්
ජාතිකසිතියම්පොත
(පාසැල්මුද්‍රණය)
පොතකි
600.00
වර්ණ- සිංහල
ලෝක සිතියම (දේශපාලන)
1:42,000,000
150.00
චර්ණ (සිංහල /ෙදමළ/ඉංග්‍රීසි)රටවල්සහ ප්‍රධාන නගරදක්වා අැත. 70x 100 සෙ.මි
ලෝක සිතියම
1:83,160,000
30.00
රටවල්සහප්‍රධානනගරදක්වාඅැත. (සිංහල)30x48ෙස.මි.
සිතියම් අධ්‍යාපන කටයුතු සදහා භූ ලක්ෂණාත්මක ෙකාටස්
 
ඒක කොටසක මිල 
 
මහියන්ගන
1:50,000

 

16.00
 
වර්ණ-සිංහල/දෙමළ
අනුරාධපුර
වර්ණ-ඉංග්‍රසි
මාතර
වර්ණ-ඉංග්‍රසි
හපුතලේ
වර්ණ-ඉංග්‍රසි
පාසැල් සිතියම් සංග්‍රහය
 
 
 
 
 
1:500,000
 
 
 

 
 

 
 
 
ඒක පිතියමක මිල
80.00
 
 
 
 
 
 
 
 
වර්ණ- (සිංහල/දෙමළ) 70x 100සෙ.මි.
 
 
 
1, වර්ෂාපතනය
2 . ඛනිජ සම්පත්
3. බෑවුම්ජලාපවහන
4. පරිපාලනෙකාට්ඨාශ
5. මහවැලිව්‍යාපෘති
6. ස්වභාවිකවනාන්තර
7. උෂ්නත්ව
8. පස
9. වාරිමාර්ගව්‍යාපෘති
ශ්‍රීලංකාදිස්ත්‍රික්කහාපළාත්
1:1,500,000
2.00
කලු සුදු (සිංහල/ෙදමළ/ඉංග්‍රීසි
ශ්‍රීලංකාවටමායිම්
1:2,000,000
2.00
නිල්/ කලු (සිංහල/ඉංග්‍රීසි)
ලෝකයේවටමායිම්
1:175,000,000
1.00
නිල්/ කලු (සිංහල/ඉංග්‍රීසි)
ලෝක තාරකාසටහන
 
115.00
නිල් (ඉංග්‍රීසි)


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

 

සර්වේයර් ජනරාල් කාර්යාලය,
මිනින්දෝරු  දෙපාර්තමේන්තුව
අංක 150, කිරුල පාර,
නාරාහේන්පිට,
කොලඔ -05

 


Mr.A.D.N.K.ද සිල්වා
දුරකථන:0112369011-13 (General Numbers)
ෆැක්ස් අංක:011-2369343
විද්‍යුත් තැපෑල:dsgit@ survey.govt.lk
වෙබ් අඩවිය: www.survey.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:35:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty