සුදුසුකම්
- හීලෑ අලින්ගේ හා ඇත්දළ වල අයිතිය
- අයිතිය සනාථ කර ගැනීමේ සාක්ෂිය , මිල ගැනීමේ ඉන්වොයිසිය, විනිශ්චයකරුගේ පිටපත, ඔප්පුවේ පිටපත.
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ප්‍රධාන කාර්යාලය- වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තුවක් අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු සේවා ගාස්තු
රු. 500/- + VAT
සේවාව ලබා දීමට ගතවන කාලය
සති 02ක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කරන ලද ග්‍රාම නිලධාරී මගින් නිකුත්කරන ලද සහතිකය
- ඉල්ලුම්පත්‍රයේ උපදෙස් පරිදි ඇත්දළ වල ඡායා පිටපත්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂක - නීතිය බලාත්මක කිරීම
තනතුර
|
නම
|
අංශය
|
දුරකථන |
ෆැක්ස් |
e-mail |
නියෝජ්‍ය අධ්‍යක්ෂක
නීතිය බලාත්මක කිරීම |
එමි. එස්. එල්. ආර්. පී. මාරසිං හ
|
නීතිය බලාත්මක කිරීම |
0112 888585
|
0112883355
|
ddlaw@dwc.gov.lk |
විශේෂ තොරතුරු
අධ්‍යක්ෂක ජනරාල් විසින් ඉල්ලා ඇති වෙනත් ලියකියවිලි
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත
ආයතනයේ තොරතුරුවන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.
Mr. Ruchira Karunaratne දුරකථන:+94 112 888585 ෆැක්ස් අංක:+94 11 2 883 3555 විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk වෙබ් අඩවිය: www.dwc.gov.lk
|