සුදුසුකම්
අලි තර්ජන පවතින ප්‍රදේශ වල ජීවත් වීම හෝ වගා කළයුතුය . ග්‍රාම නිලධාරිගේ නිර්දේශය ලබා ගත යුතුය.
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන:
ඉල්ලුම්පත් අවශය නැත. අලි වෙඩි නිකුත් කළ හැක.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: -
ඉදිරිපත් කළ යුතු වේලාවන්: -
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: -
සේවාව ලබා දීමට ගතවන කාලය: -
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ග්‍රාම නිලධාරී මගින් නිකුත් කරන ලද සහතිකය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂක - නීතිය බලාත්මක කිරීම
සහකාර අධ්‍යක්ෂකගේ කාර්යාල
විශේෂ තොරතුරු
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉල්ලා ඇති වෙනත් ලියකියවිලි.
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත
ආයතනයේ තොරතුරුවන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.
Mr. Ruchira Karunaratne දුරකථන:+94 112 888585 ෆැක්ස් අංක:+94 11 2 883 3555 විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk වෙබ් අඩවිය: www.dwc.gov.lk
|