The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විශේෂ කර්මාන්ත පුහුණුව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විශේෂ කර්මාන්ත පුහුණුව

PDF Print Email

දැනට විශ්ව විද්‍යාල,විවෘත විශ්ව විද්‍යාලය,උසස් තාක්ෂණ ආයතන හා නුවර සහ රත්මලාන කාර්මික විද්‍යාල වල  ශිෂ්‍යයින්ට විවිධ ආයතන වලට අනුයුක්ත කරමින් මෙම විශේෂ කර්මාන්ත පුහුණුව ලබා දෙනු ලැබේ.ඒ පිළිබද විස්තර පහත දැක්වේ.

ශිෂ්‍යයින් අනුයුක්ත කරන ආයතන

සුදුසුකම්

දැනට විශ්ව විද්‍යාල,විවෘත විශ්ව විද්‍යාලය,උසස් තාක්ෂණ ආයතන හාNCITපාඨමාලා පවත්වන රත්මලාන සහ නුවර කාර්මික විද්‍යාලවල ඒම පාඨමාලා හදාරන ශිෂ්‍ය,ශිෂ්‍යාවන් සදහා පමණී


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ  ක්‍රියාවලිය.

අදාළ ආයතනය විසින් ශිෂ්‍යයින් නම් ලැයිස්තු ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියට ඉදිරිපත් කළ යුතුය.

සේවාව ලබා දීමට ගතවන කාලය

අදාල නැත.


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ආයතනයෙන් ලබා  දෙන නාමලේඛණ ලැයිස්තුව

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර  නම දුරකතන
අධ්‍යක්ෂ - පුහුණු ජගත් බස්නායක මයා +9411 – 2876387
නි.අධ්‍යක්ෂ - පුහුණු පී.ඒ.අයි.පෙර්රා මිය +9411 – 2888787
ස.අධ්‍යක්ෂ - පුහුණු  ඒ.එන්.සමරෙස්කර මිය +9411 – 2872091
පුහුණුකිරීමේ කළමණාකරු අයි.ජයවර්ධන මිය +9411 – 2863680
පුහුණුකිරීමේ නිලධාරී ඩබ්.ඒ.ඩී.පද්මසිරි මයා +9411 – 2863680

                                                                             
තිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 


ආයතනයේ තොරතුරු

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය

නො.971,
ශ්‍රී ජයවර්ධන මාවත,
වැලිකඩ,
රාජගිරිය.



දුරකථන:011 288 8782 - 5 / 1951
ෆැක්ස් අංක:+94-11–2863737
විද්‍යුත් තැපෑල:naita_dt1@gmail.com
වෙබ් අඩවිය: www.naita.slt.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-04 14:05:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty