The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දැව බලපත් ලබා ගැනීම, වැලි, ඛණිජ ආදිය සදහා බලපත්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දැව බලපත් ලබා ගැනීම, වැලි, ඛණිජ ආදිය සදහා බලපත් ලබා ගන්නේ කෙසේද?

PDF Print Email

දැව බලපත් ලබා ගැනීම, වැලි, ඛණිජ ආදිය සදහා බලපත් ලබා ගන්නේ කෙසේද?

ඉඩම් අංශය

සුදුසුකම්
මහවැලි ඉඩම් ලාභියෙකු හෝ
මහවැලි ඉදි කිරීමක් සදහා හෝ ප්‍රදේශයේ රජයේ ඉදිකිරීමක් කරන අයෙකු විය යුතුය

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කොට්ඨාස කාර්යාලයෙන් බදාදා රාජකාරි වේලාව තුල ලබාගත හැක

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
බදාදා දින රාජකාරි වේලාව තුලදී

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
විවිධ වේ

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍යතාව අනුව කාලය තීරණය වේ

අවශ්‍යය සනාථ කරන ලියකියවිලි
අවශ්‍යතාව අනුව දැනුවත් කරනු ලැබේ

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

ශාඛා කළමණාකරු

නේවාසික ව්‍යපාර කළමණාකාර
සී කලාපය
027-2250119, 027-2250173, 027-2250119
rpmc@sltnet.lk
  නේවාසික ව්‍යපාර කළමණාකාර
බී කලාපය
027-2259423, 027-2259065
rpmb@eureka.lk
     
නේවාසික ව්‍යපාර කළමණාකාර
එච් කලාපය
025-2276214, 025-2276877, 025-2276328
  නේවාසික ව්‍යපාර කළමණාකාර
වලව කලාපය
047-2230013, 047-2230201
     
නේවාසික ව්‍යපාර කළමණාකාර
ඩී කලාපය
027-2248692, 060-2277188, 027-2248744
  නේවාසික ව්‍යපාර කළමණාකාර
එල් කලාපය
025-2253278
     
නේවාසික ව්‍යපාර කළමණාකාර
ජී කලාපය
066-2256838
  නේවාසික ව්‍යපාර කළමණාකාර
වික්ටෝරියා/කොත්ම‍ලේ
081-2374001

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty