The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ටෙන්ඩර් සදහා ඉල්ලුම්පත් ලබා ගන්නේ ‍කෙසේද?
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ටෙන්ඩර් සදහා ඉල්ලුම්පත් ලබා ගන්නේ ‍කෙසේද?

PDF Print Email

ටෙන්ඩර් සදහා ඉල්ලුම්පත් ලබා ගන්නේ ‍කෙසේද?

විධායක අධ්‍යක්ෂ තාක්ෂණ සේවා

සුදුසුකම් 
ඉක්ටාඩ් ආයතනයේ ලියාපදිංචි වී ඇති ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රේණි වලට අනුව

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 
විධායක අධ්‍යක්ෂ (තාක්ෂණ සේවා)ගේ කාර්යාලයෙන් සතියේ වැඩකරන දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 4.00

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
කොන්ත්‍රාත්තුවේ ඇස්තමේන්තුව අනුව වෙනස් වේ

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
එක් එක් කොන්ත්‍රාත්තුවට වෙනස් විය හැක

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
අදාල නොවේ

සේවාව ලබා දීමට ගතවන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
 
අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි 
ලිඛිත ලියවිල්ලක් සමග ඉක්ටාඩ් ආයතනය මගින් නිකුත් කර ඇති පොත

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

සහකාර අධ්‍යක්ෂ 
තාක්ෂණ සේවා 

011-2689651 
011-2689651 

සිවිල් ඉංජිනේරු 
තාක්ෂණ සේවා 

011-2673264 
011-2689651


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:22
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 475
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty