The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කෘෂිකාර්මික ව්‍යපෘති සදහා ඉඩමක් ලබාගන්නේ කෙසේද?

PDF Print Email

කෘෂිකාර්මික ව්‍යපෘති සදහා ඉඩමක් ලබාගන්නේ කෙසේද?

ව්‍යපාර සංවර්ධන අංශය

සුදුසුකම්
ආයෝජන හැකියාව

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ව්‍යපෘති වාර්තාවක් සහිත තමාගේ හා අදාළ ව්‍යපෘති තොරතුරැ ඇතුලත් ලේඛණයක් කාර්යාල වේලාව තුලදී ප්‍රධාන කාර්යාලයේ ව්‍යපාර සංවර්ධන අංශය වෙත භාර දීම.‍

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල අවස්ථාවලදී පමණක් තීරණය කරනු ඇත

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
සතිය තුල වැඩකරන දින වලදී කාර්යාල වේලාවන් තුලදී

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ව්‍යපෘතිය අනුව තීරණය වේ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
මූල්‍ය හැකියාව පිළිබද තොරතුරු
ව්‍යපෘති වාර්තාව හා තමාගේ විශේෂ දක්ෂතා

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යයතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන)
011-2683038 /011-2699220

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 /011-2699220

නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328

නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.


‍‍රොෂාන් ධනංජය සූරියආරච්ච්
දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:Fax - 011 – 2687240
විද්‍යුත් තැපෑල:roshan@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-20 14:39:45
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 114