කෘෂිකාර්මික ව්‍යපෘති සදහා ඉඩමක් ලබාගන්නේ කෙසේද?
ව්‍යපාර සංවර්ධන අංශය
සුදුසුකම්
ආයෝජන හැකියාව
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ව්‍යපෘති වාර්තාවක් සහිත තමාගේ හා අදාළ ව්‍යපෘති තොරතුරැ ඇතුලත් ලේඛණයක් කාර්යාල වේලාව තුලදී ප්‍රධාන කාර්යාලයේ ව්‍යපාර සංවර්ධන අංශය වෙත භාර දීම.
ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල අවස්ථාවලදී පමණක් තීරණය කරනු ඇත
ඉදිරිපත් කල යුතු වේලාවන්
සතිය තුල වැඩකරන දින වලදී කාර්යාල වේලාවන් තුලදී
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි
සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ව්‍යපෘතිය අනුව තීරණය වේ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
මූල්‍ය හැකියාව පිළිබද තොරතුරු
ව්‍යපෘති වාර්තාව හා තමාගේ විශේෂ දක්ෂතා
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යයතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත
සේවා භාර මාණ්ඩලික නිළධාරීන්
අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන)
011-2683038 /011-2699220
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 /011-2699220
නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ආයතනයේ තොරතුරුMahaweli Authority of Sri Lanka
No 500
T.B.Jayath Mawatha
Colombo 10.
දුරකථන:011 – 2687491 – 5 ෆැක්ස් අංක:011 – 2687240 විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk වෙබ් අඩවිය: www.mahaweli.gov.lk
|