කුඩා තේ වතු සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම
- සුදුසුකම් / පිහිටුවා ගැනීම පිලිෙවළ :-
වර්තමානයේදී කුඩා තේ වතු සඦවර්ධන සමිතියක් ක්‍රියාත්මක නොවන ගමක /ගම් කිහිපයක හෝ ප්‍රදේශයක කුඩා තේ වතු හිමියන් ඒකරාශී වීම හා ප්‍රදේශය භාර තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාරී සමග සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගැනීම./එම නිලධාරියාෙග් සහභාගිත්වෙයන් සමිති පිහිටුවා ගැනීම කල යුතුය.
දැනටමත් ලියාපදිංචිය ලබා ක්‍රියාත්මකවන කුඩා තේ වතු සඦවර්ධන සමිතියක බල ප්‍රදේශයන් වෙන්කරගත් ෙකාටසක නව සමිතිය පිහිටුවන්ෙන් නමි බල ප්‍රදේශ නිදහස් කිරීෙමි එකඟතාවය සහිත ලිපියක් පවතින සමිතිෙයන් ලබාෙගන ඉදිරපත්කල යුතුය.
- ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්
- ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ප්‍රදේශයේ තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී කාර්යාලය , ප්‍රාදේශීය කාර්යාලය
- ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- ගෙවිය යුතු නැත.
- ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සමිතිය පිහිටුවා ගත් විගස
- සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- ගෙවිය යුතු නැත.
- සේවාව ලබා දීමට ගත වන කාලය :- සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා
නිවැරදිව සම්පූර්ණ කල ලියාපදිංචි ලේඛන තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාරීෙග් සහ ප්‍රාදේශීය කළමනාකරුෙග්නිර්ෙද්ශය සහිතව ප්‍රධාන කාර්යාලයට එවූ පසු දින 03 කට අඩු කාලයකදී ලියාපදිංචිය නිකුත් කෙරේ.
- අවශ්‍ය කරන ලියකියවිලි :-
1. සමිති ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය පිටපත් 03
2. ප්‍රතිඥාව පිටපත් 03
3. අනුමත ව්‍යවස්ථාව පිටපත් 02
4. සමිතිය පිහිටුවා ගැනීමේ මහාසභා රැස්වීමේ වාර්තාව
5. රැස්වීමට පැමිණී සාමාජික අත්සන් ලේඛනය
- සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
නම :- ගාමිණී ජයසිංහ මහතා
තනතුර :- සහකාර ප්‍රජා සංවර්ධන කළමණාකරු
දුරකථන :- 2784926 / 2784927
ෆැක්ස් :- 2784928
ඊමේල් :- acdmtshda@gmail.com
අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමනාකරු හෝ සහකාර ප්‍රාදේශීය කළමනාකරු
ජ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාරී
තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාර
ආයතනයේ තොරතුරුකුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.
දුරකථන:0117909021 / 0117909020 ෆැක්ස් අංක: 0112784925 / 0112784928 විද්‍යුත් තැපෑල:info@tshda.gov.lk වෙබ් අඩවිය: www.tshda.lk
|