The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නව වරිපනම් අංකයක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව වරිපනම් අංකයක් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

  1. අයිතිය තහවුරු කිරීමට ඔප්පුව (තෑගි ඔප්පුව,විකුණුම්කරණය) 
  2. ඉඩමේ පිඹුරුපත ඉදිරිපත් කල යුතුයි.
  3. ආදායම් පරීක්ෂක මහතා හෝ ආදායම් පරිපාලක මහතාගෙන් වාර්තාව ලබා ගැනීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :- 

වරිපනම් අංශය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- 

රු :112.00

ඉදිරිපත් කලයුතු වේලාවන් :- 

කාර්යාලීය දිනවල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- 

රු: 38.72

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි :-

  1. අයිතිය සනාථ කරන ඔප්පුවේ ඡායා පිටපත.
  2. ඉඩමේ පිඹුරු පතේ ඡායා පිටපත.

සේවා භාර නිලධාරීන් :-                             

තනතුර  නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අංශ ප්‍රධානී - වරිපනම් ලක්ෂ්මි ගුණසේකර වරිපනම් +94-11-2618100 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-


ඉල්ලුම්පත් ආකෘතිය


සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල



දුරකථන:0112 617 005
ෆැක්ස් අංක:0112 618 102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:00:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty