The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බිම් කට්ටි සැලසුම අනුමත කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බිම් කට්ටි සැලසුම අනුමත කිරීම.

PDF Print Email

සුදුසුකම් :-

නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි බල පැවැත්වීම් දිනට පෙර දක්වා  සැලසුම් හෝ අවසානයට අනුමත වී ඇති සැලසුම් දක්වා සැලසුම් ඉදිරිපත් කිරීම.

කලාප -

  1. ඩී1 කලාප.
  2. ඩී2 කලාප.


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කැස්බෑව නගර සභාවේ ගොඩනැගිලි අංශය

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ඉඩම් අනුබෙදුම් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත. - රු : 200.00
වැට් 12%   - රු : 24.00

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

කාර්යාලීය දිනවල     -   පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා.
                                   ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- (පෙරසැරි ගාස්තුව)

අනුබෙදුම් එක කොටසකට - රු : 200.00
වැඩිවන එක් කොටසකට (‍ලොට් 01 ට) - රු : 100.00 බැගින් හා 12% වැට් මුදල.


සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

සති 02 ක් හෝ 08 ක් අතරතුර.            

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

  1. අයිතිකරුගේ හා සුදුසුකම්ලත් පුද්ගලයාගේ අත්සන් සහිත අයදුම්පත.            
  2. අනුමැතියට යෝජිත ඉඩමේ මානක සැලසු‍ෙම් මුල් පිටපත හා පිටපත් 03 ක්.
  3. එම යෝජිත ඉඩමේ අනුබෙදුම අනුමත නම් එහි පිටපතක් නැත්නම් එම ඉඩම 1986 හෝ ඊට පෙර දක්වා අනු බෙදුම් වී ඇති මානක සැලසුම් පිටපත්.
  4. ඔප්පු පිටපතක්.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කර්මාන්ත අධිකාරී ඩබ්.ඒ.පී. විජේකාන්ත කර්මාන්ත +94-11-2614250 +94-11-2618102 -

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා   විශේෂ තොරතුරු :-     -

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

                   
                                                                                  


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


secretory
දුරකථන:+94-11-2618100 /+94-11-2614201
ෆැක්ස් අංක:+94-11-2618102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-05 13:22:30
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 179