සුදුසුකම් :-
- ප්‍රජා මණ්ඩලයක් පිහිටුවීමේදී එක් ග්‍රාමසේවා වසමකට එක බැගින් පිහිටුවිය යුතුය.
- අදාල ග්‍රාම සේවා වසමේ ස්ථීර පදිංචිකරුවන්ට මෙහි සාමාජිකත්වය ලැබේ.
- අවුරුදු 18 සම්පූර්ණ අයට සාමාජිකත්වය ලබා ගත හැක.
- අවම වශයෙන් 25 පමණ පිරිසක් සහභාගීත්වය දැරිය යුතුය.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
කාර්යාලීය දින(බදාදා දින) කැස්බෑව නගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීගෙන්.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අය නොකෙරේ.
ඉදිරිපත් කලයුතු වේලාවන් :-
කාර්යාලීය දිනවල - පෙ.ව.8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අය නොකෙරේ.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-
මසක් පමණ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
- ප්‍රජා මණ්ඩල වාර්තාව.
- නිලධාරී නාම ලේඛනය/ලිපිනයන්.
- පැමිණීමේ ලේඛනය.
- ඉටු කරන සේවා විස්තරය.
- සභාවේ ලියාපදිංචි කිරීමට ඉල්ලීම් ලිපිය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ලේකම් |
වයි.ඒ.ජේ.පෙරේරා |
- |
+9411-2618102 |
+9411-2618102 |
- |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
ආයතනයේ තොරතුරුකැස්බෑව නගර සභාව
කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල secretory දුරකථන:+94-11-2618100 /+94-11-2614201 ෆැක්ස් අංක:+94-11-2618102 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය:
|