The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආදාහනාගාර සේවය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආදාහනාගාර සේවය ලබා ගැනීම.

PDF Print Email

තුම්බෝවිල ආදාහනාගාරය

සුදුසුකම් :- කැස්බෑව නගර සභා සීමාව ඇතුලත හා පිටත ඕනෑම අයෙකුට ආදාහනාගාරය වෙන්කරවා ගැනීමට සුදුසුකම ඇත.   

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

ආදාහනාගරය වෙන් කරවා ගැනීම සඳහා වෙන් කිරීමේ ලේඛණයේ අදාල දිනය සහ වේලා (ආදාහන කටයුතු ප.ව. 3.00 සහ ප.ව. 6.00යන කාල වලදී) සටහන් කිරීම.

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :-

වෙන් කිරීමේ කටයුතු සඳහා කැස්බෑව නගර සභාවේ මිශ්‍ර ආදායම් ලිපිකරු 1
පෙ.ව. 9.00 සිට ප.ව. 4.15 දක්වා සතියේ දින පහ ඇතුලත

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-    

අදාල නැත.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

අදාල ගාස්තු ගෙවීම සඳහා - පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නගර සභා සීමාවෙහි පදිංචිකරුවන්  සඳහා - රු : 2500.00
නගර සභා සීමාවෙන් පිටත පදිංචිකරුවන් සඳහා - රු : 3500.00

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-
           
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

  • ආදාහනාගාරය වෙන් කරවා ගැනීමට ලිඛිත ඉල්ලීමක් නගර සභාවේ ලේකම්  වෙත ඉදිරිපත් කල යුතුය.
  • මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය.


සේවා භාර නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ. පෙරේරා - 0112618102 0112618102 -
පරිපාලන නිලධාරී කේ.ටී.එම්.සේනාරත්න පරිපාලන 0112618100 0112618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා   විශේෂ තොරතුරු :-    

ඉල්ලුම්පත් ආකෘතිය                    

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
 

ඇරුව්වල ආදාහනාගාරය.

සුදුසුකම් :- කැස්බෑව නගර සභා සීමාව ඇතුලත හා පිටත ඕනෑම අයෙකුට ආදාහනාගාරය වෙන්කරවා ගැනීමට සුදුසුකම ඇත.   

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

ආදාහනාගරය වෙන් කරවා ගැනීම සඳහා වෙන් කිරීමේ ලේඛණයේ අදාල දිනය සහ වේලාව (ආදාහන කටයුතු ප.ව. 3.00 සහ ප.ව. 6.00යන කාල වලදී) සටහන් කිරීම.

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

වෙන් කිරීමේ කටයුතු සඳහා  කැස්බෑව නගර සභාවේ මිශ්‍ර ආදායම් ලිපිකරු 1
පෙ.ව. 9.00 සිට ප.ව. 4.15 දක්වා සතියේ දින පහ ඇතුලත

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- අදාල නැත.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

අදාල ගාස්තු ගෙවීම සඳහා - පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා
 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නගර සභා සීමාවෙහි පදිංචි කරුවන්  සඳහා - රු : 2500.00
නගර සභා සීමාවෙන් පිටත පදිංචි කරුවන් සඳහා - රු : 3500.00

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

  • ආදාහනාගාරය වෙන් කරවා ගැනීමට ලිඛිත ඉල්ලීමක් නගර සභාවේ ලේකම්  වෙත ඉදිරිපත් කල යුතුය.
  • මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය.

සේවා භාර නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ.පෙරේරා   0112618102 0112618102  
පරිපාලන නිලධාරී කේ.ටී.එම්. සේනාරත්න පරිපාලන 0112618100 0112618102  

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත 


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල



දුරකථන:0112 617 005
ෆැක්ස් අංක:0112 618 102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:01:01
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty