The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආයුර්වේද සායන සේවා ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයුර්වේද සායන සේවා ලබා ගැනීම.

PDF Print Email

ඒ . නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව - පිළියන්දල.

සුදුසුකම් :- -
    

බෙහෙත් ලබා ගැනීමේ ක්‍රියාවලිය :-

බෙහෙත් තුන්ඩු ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් ලබා ගෙන රෝගය පිළිබඳ විස්තර වෛද්‍යතුමා හට ඉදිරිපත් කිරීම.

බෙහෙත් තුන්ඩු ලබා ගත හැකි ස්ථාන :- 

කැස්බෑව නගර සභාව, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව - කැස්බෑව.

බෙහෙත් තුන්ඩු ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.

බෙහෙත් තුන්ඩු ලබා ගත යුතු සහ ප්‍රතිකාර කරන වේලාවන් :-

සතියේ දිනවල - පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා
  - ප.ව. 1.30 සිට ප.ව. 3.00 දක්වා.

( බදාදා දිනවල ඇරැව්වල සායනය සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකරන බැවින් පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා බෙහෙත් ශාලාව වසා තබනු ලැබේ.)

( බ්‍රහස්පතින්දා දිනවල ගඟබඩ පාර සැලීනා වැඩිහිටි නිවාසයේ සායනය සඳහා යන බැවින් පස්වරුවේ බෙහෙත් ශාලාව වසා තබනු ලැබේ.)
සෙනසුරාදා දිනවල - පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

එම අවස්ථාව ඇතුලත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

නැත.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
වෛද්‍ය නිලධාරී -11 ශ්‍රේණිය ඩබ්.එම්.එස්. රමණි නිදහස් ආයුර්වේද බෙහෙත්ශාලාව +94-11-2618100 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- නැත.

ඉල්ලුම්පත් ආකෘතිය:- නැත.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත :- නැත.
 

බී . නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව - කැස්බෑව.

සුදුසුකම් :- -
 

බෙහෙත් ලබා ගැනීමේ ක්‍රියාවලිය :-

බෙහෙත් තුන්ඩු ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් ලබා ගෙන රෝගය පිළිබඳ විස්තර වෛද්‍යතුමා හට ඉදිරිපත් කිරීම.
 

බෙහෙත් තුන්ඩු ලබා ගත හැකි ස්ථාන :- 

කැස්බෑව නගර සභාව, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව- පිළියන්දල.
           

බෙහෙත් තුන්ඩු ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.
     

බෙහෙත් තුන්ඩු ලබා ගත යුතු සහ ප්‍රතිකාර කරන වේලාවන් :-

 සතියේ දිනවල - පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.
 සෙනසුරාදා දිනවල -   පෙ.ව. 8.00 සිට ප.ව.12.00 දක්වා
(බදාදා සහ රජයේ නිවාඩු දින වසා ඇත.)    

 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.
  

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

එම අවස්ථාව ඇතුලත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

නැත.

සේවා භාර නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
වෛද්‍ය නිලධාරී - 11 ශ්‍රේණිය ජේ. රුහුණගේ නිදහස් ආයුර්වේද බෙහෙත්ශාලාව +94-11-2602443 - -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- නැත.
 

ඉල්ලුම්පත් ආකෘතිය :- නැත.
 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත :- නැත.


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


secretory
දුරකථන:+94-11-2618100 /+94-11-2614201
ෆැක්ස් අංක:+94-11-2618102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-05 17:26:33
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-01
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 161