කාටද
ගොවීන්ට, පෞද්ගලික අංශයේ වගා කරුවන්ට
ඉල්ලුම් කිරිම.
මේ සමඟ අමුණා ඇති පත්‍රිකාව පුරවා ජිවි නියැදි සමඟ පර්යේෂණාගාරයට භාර දිය යුතුය.
ගෙවිය යුතු මුදල
එක් නියැදියක් සඳහා රු. 100 කි
ඒ සඳහා වන කාල සීමාව
කාර්යාල දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
මෙම සේවය සඳහා ගත වන කාලය
දින 3 කි.
මෙම සේවය සපයන ආයතන විය යුත්තේ
සේවය
|
ආයතනය
|
සමිබන්ධ විය යුතු නිලධාරියා
|
ලිපිනය / දු. අංකය/ෆැක්ස්
|
පැළෑටි වෛරස් හදුනාගැනීම සදහා වන ELISA පරික්ෂණය |
රෝග නිධාන අංශය,
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය |
අංශ ප්‍රුධානි (පැළෑටි රෝග නිධාන), පර්යේෂණ නිලධාරි |
අධ්‍යක්ෂ, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව, පේරාදෙණිය
දු.අංකය 081 – 2388011-2-3
ෆැක්ස් 081 – 2388234 |
|
පැළෑටි වෛරස් හදුනාගැනිමේ මධ්‍යස්ථානය, හෝමාගම |
කාර්යභාර පර්යේෂණ නිලධාරි, |
නියෝජ්‍ය අධ්‍යක්ෂ, පැළෑටි වෛරස් හදුනාගැනිමේ මධ්‍යස්ථානය, හෝමාගම
දු.අංකය / ෆැක්ස් 011- 2895598 |
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|