The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඉඩම්හිමියන්ව “ඉඩමි බැංකු‍ෙව් ” ලියාපදිංචි කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     BOI Land Bank Application
ආයෝජකයින්ට ඉඩම් ලබාදිය හැකි ඉඩම් හිමියන්ව “ඉඩම් බැංකුවේ” ලියාපදිංචි කිරීම.

PDF Print Email

සුදුසුකම්
ඕනෑම ඉඩම් හිමියකුට තම ඉඩම/ඉඩම් “ඉඩම් බැංකුවේ” ලියාපදිංචි කළ හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කරන්න.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

ඉංජිනේරු අනුමත කිරීම් සහ විශේෂ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
19 වන මහල, බටහිර කුඵණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය :

(www.investsrilanka.com) වෙබ් අඩවියේ “Business Guide” උපමෙනුව තෝරා ගෙන, එහි ඇති ඉඩම් බැංකුවේ ලියාපදිංචිය සඳහා ඉඩම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් : රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.30 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
“ඉඩම් බැංකුවේ” ඉඩම් ලියාපදිංචි කිරීම, දිනක් ඇතළත සිදු කළ හැක.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අයදුම් පත සමග ඉඩමේ සැලැස්මක් (පිඹුරු පතක්), (තිබේනම් පමණක්) ඉදිරිපත් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - (ඉල්ලුමපත් භාර දීමට සහ උපදෙස් ලබාගැනීමට)

තනතුර නම අංශය දුරකථනය
ෆැක්ස් ඉ-මේල්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ මැක්සි ද සිල්වා මයා ඉංජිනේරු අනුමත කිරීම් සහ විශේෂ ව්‍යාපෘති දෙපාර්තමෙන්තුව * +94-11-2451668 +94-11-2346342 maxid@boi.lk
සහකාර අධ්‍යක්ෂ සමන්මලී සමරවික්‍රම  මිය - එම - +94-11-2427333 +94-11-2346342 -

* ඉංජිනේරු අනුමත කිරීම් සහ විශේෂ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   19 වන මහල, බටහිර කුඵණ,
   ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
   කොළඹ 01.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
යම් ආයෝජකයෙකු ඉඩම් අවශ්‍යතාවයක් පිලිබඳව විමසීමක් කළ විට, “ඉඩම් බැංකුවේ” තැන්පත් කර ඇති ‍තොරතුරු වලට අනුව, ඉඩම් සහ අදාල ඉඩම් හිමියන් හෝ ඉඩම් හිමි ආයතන පිලිබඳ විස්තර එම ආයෝජකයාට ලබා දෙනු ඇත.

ඉල්ලූම්පත් ආකෘතිය :
ආයෝජකයින්ට ඉඩම් ලබාදිය හැකි ඉඩම් හිමියන්ව, “ඉඩම් බැංකුවේ” ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම්පත් ආකෘතිය ලබාගැනීමට "BOI Land Bank Application" ක්ලික් කරන්න.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:24
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty