The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා ක්ෂේත්‍ර බෝග_ ක්ෂේත්‍ර බෝග වගා ගොවීන්ගේ ‍ක්ෂේත්‍ර ගැටළු විසඳීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ක්ෂේත්‍ර බෝග_ ක්ෂේත්‍ර බෝග වගා ගොවීන්ගේ ‍ක්ෂේත්‍ර ගැටළු විසඳීම

PDF Print Email

සුදුසුකම්

ගොවීන්, මහජන සේවකයන්, සහ මේ සම්බන්ධව අවධානය යොමු කරන මහජනතාව

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමක් සිදුවන්නේ නැත.

 දුරකතන ඇමතුම් මඟින්, ෆැක්ස් මඟින්, ලිපි මඟින් මෙන්ම email මඟින් හෝ ආයතනයට පැමිණීමෙන් ගැටළුව ඉදිරිපත් කළ හැක.

ස්ථානය, ගොදුරු වූ බෝග, ගොවි මහතාගේ නම සහ ලිපිනය, ගැටළු සහිත වපසරිය, ගැටළුව හෝ රෝග ලක්ෂණ පිළිබඳ සරල හැදින්වීමක්, හැකි අවස්ථාවන්හිදී ගැටළු සහිත ජීවි නිදර්ශකද ලබාදිය යුතුවේ. ක්ෂේත්‍රයට යෙදවීම් පිළිබඳ විස්තර, දිලීරනාශක, කෘමිනාශක, පොහොර, දියර පොහොර යනාදිය. එම ක්ෂේත්‍රයට පැමිණිය යුතු මාර්ගය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

අදාල නොවේ

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු අයකිරීමක් නැත

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ආයතනයට ගැටළුව යොමුකළ දින සිට වැඩකරන දින 7ක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්  

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.එන්.සී. ගුණවර්ධන මිය

කීට විද්‍යා

071 8157484

025 2249132

nishanthigun@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ඒ.පී.ඩබ්.කේ. මලවිආරච්චි මයා

ශෂ්‍ය විද්‍යා

071 8156803

025 2249132

wmalavi@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ආර්.ඒ.සී.ජේ. පෙරේරා මයා

පාංශු හා ජල කළමනාකරණ

071 8248635

025 2249132

chamilpere@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු මිය

ව්‍යාධි විද්‍යා

071 534364

025 2249132

menukrisha@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.එච්.එස්.ටී දේශබංදු මිය

ශෂ්‍ය විද්‍යා

071 4430244

025 2249132

kbstdeshabandu@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එච්.එම්පී.ටී.කේ. හෙට්ටිගෙදර මිය

ශෂ්‍ය විද්‍යා

071 8139392

025 2249132

hettigedara64@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩබ්.ඒ.එම්. ධම්මිකා මිය

ජෛව තාක්ෂණ

071 3541760

025 2249132

Dhammikas105@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඒ.සී. සිල්වා මයා

වී (අභිජනක)

071 8185108

025 2249132

Ladduchan1963@gmail.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ඒ.ආර්.ඒ.මන්දනායක මිය

කීට විද්‍යා

071 8452394

025 2249132

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති)

ඩබ්.ඒ.එස්. විජිත කුමාර මයා

සංවර්ධන

075 9749196

025 2249132

Vijithakumara25@gmail.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ජී.එස්.පී.පතිරණ මිය

ලොකු ලූනු (අභිජනක)

071 8125654

025 2249132

Sudarshani.pathirana@yahoo.com

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩබ්.එම්.ආර්. කුමාරි මිය

බඩඉරිඟු (අභිජනක)

0718392006

025 2249132

kranjala@yahoo.com

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩබ්.එම්.එස්.එන්. හේරත් මිය

මිරිස් අභිජනක

077 9907891

025 2249132

shalikahmsn@gmail.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩී.සී.එම්.එස්අයි. විජේවර්ධන මයා

බඩඉරිඟු (අභිජනක)

071 8136976

025 2249132

Susantha.indi@gmai.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ජේ.එම්.පී. කුමාරරත්න මිය

මුං (අභිජනක)

071 6644632

025 2249132

priyanthikumara@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

බී.එම්.එස්. මැණිකේ මිය

මිරිස් (අභිජනක)

071 5337002

025 2249132

bmkkumudu@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එන්.එච්.එම්.එස්. චිත්‍රපාල මිය

සෝයා (අභිජනක)

071 4471408

025 2249132

madusajani@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

බී. අයි. හෙට්ටිආරච්චි මයා 

ලොකු ලූනු (අභිජනක)

077 6948961

025 2249132

buddhikaikaihetti@gmail.com

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty