සුදුසුකම්
සම්පත් දෙමුහුම් ප්‍රභේදයේ මව් පරම්පරා බීජ පුද්ගලික අංශයෙන් ලබාගත හැකි අතර රජයේ බීජ ගොවිපල ද දෙමුහුම් බීජ නිෂ්පාදනයට ලැදියාවක් ඇත.
ලබාගතහැකි ප්‍රභේද
බඩඉරිඟු - රුවන්, බද්රා, දෙමුහුම් සම්පත් ප්‍රභේදයේ මව් පරම්පරා
කුරක්කන් - රවී, රාවනා, ඕෂධ
සෝයාබෝංචි - PB 1 , PM 13
කව්පි - වරුනි, ධවල, විජය, බොම්බේ
මුං - ආරි, MI 6 , MI 1
රටකජු - තිස්ස, ඉන්දි, වළව, ටිකිරි
ලොකු ලූනු - දඹුල්ල වරණය, MIBO 1
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
අධ්‍යක්ෂ, ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට යන නමට ලිඛිත ඉල්ලීමක් කල යුතුයි.
පසුව දෙමුහුම් බීජ නිපදවන බවට අධ්‍යක්ෂ සමඟ එකඟතාවයකට පැමිණිය යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එම්.ජී.එස්.පී. පතිරණ මිය
|
ලොකු ලූනු (අභිජනක)
|
071 8125654
|
0252249132
|
Sudarshani.pathirana@yahoo.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
ඩබ්.එම්.ආර්. කුමාරි මිය
|
බඩඉරිඟු (අභිජනක)
|
071 8392006
|
025 2249132
|
kranjala@yahoo.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එච්.එම්.එස්.එන්. හේරත් මිය
|
මිරිස් (අභිජනක)
|
077 9907891
|
025 2249132
|
shalikahmsn@gmail.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
ඩී.සීඑම්.එස්.අයි. විජේවර්ධන මයා
|
බඩඉරිඟු (අභිජනක)
|
071 8136976
|
025 2249132
|
Susantha.indi@gmai.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එම්.ජේ.එම්.පී. කුමාරරත්න මිය
|
මුං (අභිජනක)
|
071 6644632
|
025 2249132
|
priyanthikumara@yahoo.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
බී.එම්.එස්. මැණිකේ මිය
|
මිරිස් (අභිජනක)
|
071 5337002
|
025 2249132
|
bmkkumudu@yahoo.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එන්.එච්.එම්.එස්. චිත්‍රපාල මිය
|
සෝයා (අභිජනක)
|
071 4471408
|
025 2249132
|
madusajani@yahoo.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
බී. අයි. හෙට්ටිආරච්චි මයා
|
ලොකු ලූනු (අභිජනක)
|
077 6948961
|
025 2249132
|
buddhikaikaihetti@gmail.com
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|