The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා ක්ෂේත්‍ර බෝග_ පාංශු පරීක්ෂා සිදු කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ක්ෂේත්‍ර බෝග_ පාංශු පරීක්ෂා සිදු කිරීම

PDF Print Email

සුදුසුකම්

ගොවි ජනතාව හෝ කෘෂිකාර්මික නිෂ්පාදනයේ නියතු ඕනෑම පාර්ශවකරුවෙක්

 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 

පළාත් කෘෂිකර්ම කාර්යාලයෙන් හෝ අන්තර් පළාත් ව්‍යාප්ති සේවයේ කෘෂිකර්ම උපදේශක මහතුන්ගෙන්

 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

පළාත් කෘෂිකර්ම කාර්යාලයෙන් හෝ අන්තර් පළාත් ව්‍යාප්ති සේවයේ කෘෂිකර්ම උපදේශක මහතුන්ගෙන්

 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නියැදියක් සඳහා රු. 290.00
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් නමින් මුදල් ඇනවුමක් මඟින් හෝ අදාල පර්යේෂණාගාරය පිහිටි ආයතනයට මුදල් ගෙවීමෙන්

 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

පාංශු රසායනාගාරයට පස් නියැදි ලබාදීමෙන් සති 3 - 4ක් ඇතුලත

 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

 

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

පර්යේෂණ නිලධාරී

එම්.ඒ.පී.ඩබ්.කේ. මලවිආරච්චි

පොහොර අංශය ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
මහඉලුප්පල්ලම

025 - 2249132

025 - 2249132

fieldcropsml@gmail.com                         

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා     හා විශේෂ තොරතුරු

 

 

ඉල්ලූම්පත් ආකෘතිය (   ආකෘති පත්‍රයක් අමුණන්න)

 

 

 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:59:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty