The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Approvals, Permits & Licenses ආයෝඡන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති අතර අමුදුව්‍ය හෝ උපාංග හුවමාරු කර ගැනීමට අනුමැතිය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application form for removal of Goods
ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘති අතර, අමු ද්‍රව්‍ය හෝ උපාංග හුවමාරු කරගැනීමට අනුමැතිය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්     
අමු ද්‍රව්‍ය හෝ උපාංග ආනයනය කළ ව්‍යාපෘතිය සහ එම උපාංග ලබාගැනීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය යන දෙකම, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබ ගිවිසුම් අත්සන් කර තිබෙන ව්‍යාපෘති විය යුතුය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:

1.    පහත සඳහන් සථානවල පිහිටා ඇති ආයෝජක සේවා කාර්යාල වලින්;

අ.) ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
    අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
    කොළඹ 01.

අ.) පහත සඳහන් සථානවල පිහිටා ඇති අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන:

1.  කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
2.  බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
3.  කොග්ගල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
4.  වතුපිටිවල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
5.  මීරිගම අපනයන සැකසුම් කලාපය, මීරිගම.
6.  පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය, පොල්ගහවෙල.
7.  මාවතගම අපනයන සැකසුම් කලාපය, මාවතගම.
8.  සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල.
9.  මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය, මල්වත්ත.
10.  මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.

2.    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ (www.investsrilanka.com) ආයෝජක සේවා (Investor Services) අංශය හරහා ලබා ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :    ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් : රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුලදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

  1. අපනයන අංශයේ අනුමැතිය සඳහා සේවා ගාස්තු ගෙවිය යුතු නොවේ.
  2. ආනයන අංශයේ අනුමැතිය සඳහා සේවා ගාස්තු රුපියල් 794/= ක් ගෙවිය යුතු වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 10 ක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

1. අයදුම්පතෙහි පිටපත් හය (6) ක්.
2. ඉන්වොයිසිය.
3. අදාල ආයතන දෙකෙහි විරෝධතා නොමැති බවට ලිපි.
4. ආනයන රේගු අයදුම්පත්වල පිටපත් සහ ඉන්වොයිසි.
5. ඇණවුම්පත.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර නම
අංශය
දුරකථනය ෆැක්ස්
ඊ-මේල්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ

ප්‍රියංග ඒ. බණ්ඩාර මයා අපනයන අංශය # +94-11-2331912 +94-11-2342405 bandarap@boi.lk
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එස්. කේ. බොතේජු මිය අපනයන අංශය +94-11-2342403 +94-11-2342405 kalyanib@boi.lk
සහකාර අධ්‍යක්ෂිකා එස්. රණතුංග මිය අපනයන අංශය +94-11-2331909 +94-11-2331910 +94-11-2342405  

# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
   කොළඹ 01.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
අනුමැතිය දීම, ඉල්ලීමේ ස්වභාවය මත රදා පවතී.

ඉල්ලූම්පත් ආකෘතිය : (Application form 07 for removal of Goods)    
ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති අතර, අමු ද්‍රව්‍ය හෝ උපාංග හුවමාරු කරගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (ඉල්ලුම් පත්‍ර අංක 07) ඉහත නිල්පැහැති ඉංග්‍රීසි වචන පෙළ මත ක්ලික් කිරීමෙන් ලබාගත හැක.   

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :   
රහස්‍ය නිසා අමුණා නැත.       


ආයතනයේ තොරතුරු

Board of Investment of Sri lanka

Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
 


Ms. Amali Ratnayake
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 279
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty