The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ ප්‍රවර්ධනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෙළඳ ප්‍රවර්ධනය

PDF Print Email

වෙළඳ ප්‍රවර්ධනය

සේවා 

පහත සඳහන් දෑ ඇතුළත්ව,විවිධ මාර්ගවලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන විසින් දරන ප්‍රයත්නයන්හිදී වාණිජ දෙපාර්තමේන්තුව ඔවුනට සිය සහයෝගය දක්වයි; 

•   ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට ඔවුනගේ ව්‍යාපාරික හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සහ සුදුසු විදේශ ව්‍යාපාරික හවුල්කරුවන් සොයා ගැනීම සඳහා සහයෝගය දැක්වීම.

•   ලොව පුරා ව්‍යාප්ත වෙළඳපළ ප්‍රවණතාවන්, නියමයන්, ශ්‍රී ලංකාව සමීප ආර්ථික සම්බන්ධතාවන් පවත්වා ගෙන යන්නා වූ ප්‍රධාන ආර්ථිකයන් තුළ පවත්නා ව්‍යාපාරික ක්‍රමෝපායන්, දේශපාලන, ආර්ථික සහ ව්‍යාපාරික සංවර්ධනයන් පිළිබඳ වාර්තා, අලෙවි තොරතුරු, යාවත්කාලීන විශ්ලේෂණයක් ලබාදීම. 

•   ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව විසින් සිදු කරනු ලබන විවිධ ව්‍යාපාරික ප්‍රවර්ධනයන් අතරතුරදී ඔවුන් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සම හවුල්කරුවන් සඳහා ව්‍යාපාරික ජාලකරණයක්, ව්‍යාපාරික ගැලපුම්කරණයක් සහ අන්තර් ක්‍රියාකාරී සංවාද සංවිධානය කිරීම. 
 
•   ව්‍යවසායන්ගේ අනාගත අවධානය යොමුවන ඉසව් හා දිශාවන්ට බාධා ගෙන දිය හැකි, විවිධ ආර්ථිකයන් විසින් ගනු ලබන වෙළඳාම සීමාකරන වක්‍රාකාර ක්‍රියාමාර්ග පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව වෙත තොරතුරු සහ උපදේශක සේවා සැපයීම. 
 
•   ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සහ සල්පිල්වලට සාර්ථක ලෙස සහභාගීවීම තුළින් ගෝලීය වෙළඳපළ ග්‍රහණය කර ගැනීමේදී ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් වෙත සහයෝගය දැක්වීම

කාර්ය පටිපාටි 
  

ගාස්තු

ගාස්තු අය නොකෙරේ.

සේවාව සඳහා ගනු ලබන කාල සීමාව

අවශ්‍යතාව මත පදනම් වේ.

වැඩකරන දින / පැය

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා (රජයේ නිවාඩු දින හැර ) 


ආයතනයේ තොරතුරු

වාණිජ දෙපාර්තමේන්තුව

4වන මහල,
“රක්ෂණ මන්දිරය”,
අංක 21,
වොක්ෂෝල් වීදිය,
කොළඔ 02.


ඵල්. ජී. දිසානායක මහතා
දුරකථන:+94 11 2 329733 +94 11 2 436114
ෆැක්ස් අංක:+94 11 2 430233 +94 11 2 382490
විද්‍යුත් තැපෑල:fortrade@doc.gov.lk
වෙබ් අඩවිය: www.doc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:24:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty