The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ලෝක වෙළඳ සංවිධානයේ ආශ්‍රේය මධ්‍යස්ථානය (WTO RC)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලෝක වෙළඳ සංවිධානයේ ආශ්‍රේය මධ්‍යස්ථානය(WTO Reference Centre)

PDF Print Email

ලෝක වෙළඳ සංවිධානයේ ආශ්‍රේය මධ්‍යස්ථානය (WTO Reference Centre)

හැඳින්වීම

2005 ඔක්තෝබර් මාසයේදී ලෝක වෙළඳ සංවිධානය (WTO) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) මගින් ලෝක වෙළඳ සංවිධානයේ ආශ්‍රේය මධ්‍යස්ථානය කොළඹදී ස්ථාපිත කරන ලදී.අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යාංශයේ වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධ ආයතනය සහ ලෝක වෙළඳ සංවිධානයේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් වාණිජ දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා පහසුකම් සපයනු ලැබේ.    
 

ලෝක වෙළඳ සංවිධානයේ ආශ්‍රේය මධ්‍යස්ථානය පරිගණක,අන්තර්ජාල ප්‍රවේශය මෙන්ම මෙවලම් සහ ප්‍රකාශන රැසකින් සමන්විත නූතන තොරතුරු මධ්‍යස්ථානයකි.බහු පාර්ශ්වික වෙළඳ පද්ධතිය (MTS) සහ එහි ප්‍රතීයමානයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කරන,ඒ සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයවලුන් සඳහා මෙම මධ්‍යස්ථානය විවෘතව පවතී.මෙම මධ්‍යස්ථානය,ලොව වටා ස්ථාපිතකොට ඇති 160ක් පමණ වන ලෝක වෙළඳ සංවිධානයේ ආශ්‍රේය මධ්‍යස්ථාන ජාලයට අයත් තවත් අංශයක්වේ.  
 

කාර්ය පටිපාටි   

ගාස්තු

ගාස්තු අය නොකෙරේ. 


වැඩකරන දින / පැය

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා (රජයේ නිවාඩු දින හැර )
 


ආයතනයේ තොරතුරු

වාණිජ දෙපාර්තමේන්තුව

4වන මහල,
“රක්ෂණ මන්දිරය”,
අංක 21,
වොක්ෂෝල් වීදිය,
කොළඔ 02.


ඵල්. ජී. දිසානායක මහතා
දුරකථන:+94 11 2 329733 +94 11 2 436114
ෆැක්ස් අංක:+94 11 2 430233 +94 11 2 382490
විද්‍යුත් තැපෑල:fortrade@doc.gov.lk
වෙබ් අඩවිය: www.doc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:24:31
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty