සුදුසුකම්
ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු හෝ ආයතනයක්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
අවශ්‍ය හේතුව සාදාරනිකරනය කරමින් අතිරේක අධ්‍යක්‍ෂ, පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය යන නමට ලිඛිත ඉල්ලීමක් කිරීම
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය, තැ.පෙ. 59, ගන්නොරුව, පේරාදෙණිය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
කිසිදු අයකිරීමක් සිදු නොකරයි
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කිසිදු අයකිරීමක් සිදු නොකරයි
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
දින 14 ක් ඇතුලත
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
දත්ත කළමනාකරණ අංශ ප්‍රධානි - සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ)පර්යේෂ)
|
S.W.S.W. වනිගදේව මයා.
|
දත්ත කළමනාකරණ අංශය-පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය,තැ.පෙ. 59 ගන්නෝරුව ,පේරාදෙණිය
|
081-2388494
|
0812388490
|
pgrc@sltnet.lk
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|