The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දිම

PDF Print Email

මෙය පවතින්නේ යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලා සහ ව්‍යාපාර මධ්‍යම පරිසර අධීකාරිය විසින් පනවා ඇති පාරිසරික ප්‍රිතීන් පවත්වාගෙන යන්නේ ද යන්න තහවුරු කිරිම සඳහා වේ.

2000.11.22 දිනැති අංක 1159/22 දරණ ගැසට් පත්‍රය මගින් පාරිසරික අමාත්‍යවරයා විසින් සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පිහිටි සියළුම කර්මාන්තශාලා සහ ව්‍යාපාර සඳහා මෙම බලපත්‍රය ලබාගත යුතු බවට නියෝග කර ඇත.

පරිසර බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය

  • පරිසර බලපත්‍රය ලබා ගැනීමට පළමුව පරිසර නිර්දේශයක් ලබා ගත යුතුවේ.
  • පරිසර නිර්දේශය ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍රයක් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් නොමිලේ ලබා ගත හැක.
  • පරිසර නිර්දේශයක් ලබා ගැනීම සඳහා ඉඩවේ ප්‍රමාණය පර්චස් 40 ට අඩු නොවිය යුතුය. ඒ සඳහා ඉඩමේ ඔප්පුව හා සැළැස්ම ද ඉදිරිපත් කළ යුතු වේ.
  • කර්මාන්තයට ආයෝජනය කරන මුදලට අනුව ගෙවිය යුතු පරීක්ෂණ ගාස්තුව වෙනස් වේ.
  • ඉන් පසුව එම ඉල්ලුම්පත සඳහා සභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව පරිසර කමිටුව හරහා නිර්දේශයන් ලබා දෙනු ලබයි.
  • මෙම පරිසර නිර්දේශය වලංගු වන්නේ වසරක් සඳහා පමණක් වන අතර එය ලබා ගැනීමෙන් පසු ඔහුට/ඇයට පරිසර බලපත්‍රය සඳහා අයදුම් කළ හැක.
  • පරිසර බලපත්‍රයක් ලබා ගැනීමට රු. 115/- ක මුදලක් ගෙවා අයදුම්පතක් මිලදී ගත යුතුය.
  • එමෙන් ම ඒ සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග ඉඩමේ ඔප්පුවේ පිටපතක් ඉඩමේ හා ගොඩනැගිල්ලේ අනුමත මැනුම් සටහනේ පිටපත් සහ පරිසර නිර්දේශය ඉදිරිපත් කළ යුතුවෙි.
  • මෙහිදී ද පෙර පරිදිම පරිසර කමිටුව හරහා නිර්දේශයන් ලබා දෙනු ලබයි.
  • මෙම පරිසර බලපත්‍රය වලංගු වන්නේ වසර 3 ක් සඳහා පමණක් වේ. එහෙයින් වසර තුනක් ගතවීමට පෙර එය අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් රු. 57.50 ක මුදලක් ගෙවා මිලදී ගෙන එය නිසි පරිදි සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතු වේ.
  • ඉන් පසුව නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සභාවේ ආදායම් පරීක්ෂක වරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව පරිසර කමිටුව හරහා නව පරිසර බලපත්‍රය ලබා දෙනු ලබයි.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:53:52
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 232
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty