The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර අනුමැතිය සහ ලියාපදිංචිය බීජ සහතික කිරීම_ බීජ සහ පැලෑටි නිපදවන්නන් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


SCPPC-බීජ සහතික කිරීම_ අංක 22 2003 දරණ බීජ පනත යටතේ බීජ සහ පැලෑටි නිපදවන්නන් ලියාපදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම්

බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිපදවන්නන් සහ පාලනය කරන්නන්, ආනයනය කරන්නන්, බෙදාහරින්නන්, ගබඩාකරන්නන්, හසුරුවන්නන්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ප්‍රාදේශීය බීජ සහතික කිරීමේ සේවා ස්ථානයකින්ම, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ) කාර්යාල, ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශකවරු, අන්තර් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල, බීජ සහතික කිරීමේ ප්‍රධාන කාර්යාල යන ආයතන මඟින් අයදුම්පත් ලබාගත හැක

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

කිසිදු අයකිරීමක් නොකෙරේ

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ලියාපදිංචිගාස්තු
දේශීය බීජ සහ පැලෑටි නිපදවන්නන් සඳහා වසර 2ක් සඳහා රු. 1000/-
බීජ ආනයනය කරන්නන් සඳහා වසර 2ක් සඳහා රු. 2500/-
ඉහත අංශ දෙක සඳහාම වසර 2ක් සඳහා රු. 3500/-

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

හැකි ඉක්මනින්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, විදේශ ගමන් බලපත්‍රය, සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ ව්‍යාපාරය ලියාපදිංචි කරන ලද ලිපිය
අසම්පූර්ණ අයදුම්පත් නොසලකා හැරේ

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

 

නම

 

අංශය

දුරකථනය

ෆැක්ස්

 ඉ-මේල්

 

 අතිරේක අධ්‍යක්ෂ

ඒ.එස්.යූ ලියනගේ මයා

බීජ සහතික කිරීමේ සේවය, තැ. පෙ. 03, ගන්නොරුව, පේරාදෙණිය

081 2388217

 

scs@sltnet.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා   හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (  ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty