The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Training & Extension Services පළිබෝධනාශක_ ඵලදායිව පළිබෝධනාශක භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පළිබෝධනාශක_ ආරක්ෂාකාරී මෙන්ම ඵලදායී ආකාරයෙන් පළිබෝධනාශක භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ හෝ පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම

PDF Print Email

 

සුදුසුකම් :
මේ සඳහා කැමැත්තක් ඇති කණ්ඩායම් / විවිධ ආයතන (රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්, පාසැල් සිසුන්, ගොවීන්, කාන්තාවන්).

ඉල්ලුම්පත්ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

(ඉල්ලුම්පත්ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ලිඛිත ඉල්ලීමක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය යන ලිපිනයට යොමු කිරීම (Tel - 081 2388076 Tel/Fax-0812388135)
පුහුණු වැඩසටහන් ඉල්ලීම් ලැබී ඇති පිළිවෙලට සංවිධානය කරනු ලබයි.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

කිසිම ගෙවීමකින් තොරය.

ඉදිරිපත් කළ යුතු වේලාවන්:
සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා).

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :

සම්පත් දායකයන් ඒ සඳහා යොදවා ගැනීම හා කාර්යාලයේ පුහුණු වැඩසටහන් ලැයිස්තුවකට අනුව.


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:

තනතුර

නම

අංශය

දුරකථනය

ජංගම දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

සහකාර කෘෂිකර්ම  අධ්‍යක්ෂ (කෘෂි පර්යේෂණ)  

එස්.එන්.එල්. රත්නවීර

පළිබෝධනාශක  රෙජිස්ට්‍රාර්  කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය

0812388135

081 2388076

0714157611

081 2380135

ratnaweerarop@yahoo.com


 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත්ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:03:57
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 298
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty