The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දැනුවත් කිරීමේ වැඩසටහන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දැනුවත් කිරීමේ වැඩසටහන්

PDF Print Email

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය මගින් ජාතික පුවත් පත් තුනක් මාධ්‍යයන් තුනක් ඔස්සේ ජනතාවට නීතිමය දැනුම ලබාදීම සඳහා කයුතු කරනු ලබයි.මෙහි අරමුණ වන්නේ නීතිය නොදැනීම යන්න සමාවට කරුණක් නොවේය යන ආප්තෝපදේශය මත පිහිටා ජනතාවට නීතිමය සාක්ෂරතාවය ලබාදීමයි. මෙකී ජාතික පුවත් පත් පිටු තුන ඔස්සේ ජනතාවට තම එදිනෙදා ජීවිතයේදී මුහුණපාන නීතිමය ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයෙන අතර රාජ්‍ය ආයතන හමුවේ තමන්ට ගතහැකි පිළිසරණක් නඩුකටයුතු සම්බන්ධ දැනුමත් නීතිමය කරුණු පිලිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.
සෑම සිකුරාදා දිනකම ඩේලි නිවුස් පුවත්පතේ Legal Aid Page ලෙසද සති දෙකකට වරක් අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ ලංකාදීප නීතියේ සරණ ලෙසද නිකුත් වේ. තිනකරන් නීති ආධාර පිටුව සෑම සතියකම බදාදා දින නිතුත් කරනු ලබයි.


ඩේලි නිවුස්  Legal Aid Page  සම්බන්ධීකාරක  -   නීතීඥ කළණි මැදගොඩ මෙනවිය
ලංකාදීප නීතියේ සරණ සම්බන්ධීකාරක          -   නීතීඥ හර්ෂනී බලහරුව මෙනවිය
තිනකරන් නීති ආධාර පිටුව සම්බන්ධීකාරක     -    නීතීඥ සුන්දරලිංගම් මහතා


ඔබට නීතිමය ගැටළු විද්යූ ත් තැපෑලෙන් හා ලිපි මගින් පහත ලිපිනයට යොමු කරන්න.

  • විද්යූ ත් තැපෑල - legalaid.dailynews@gmail.com
  • තැපෑල     - 129, මහාධිකරණ සංකීර්ණය, අළුත්කඩේ, කොළඹ 12.

 

තිනකරන් නීති ආධාර පිටුව සඳහා පහත විද්යූනත් තැපෑල භාවිත කරන්න.

  • විද්යූතත් තැපෑල - legalaid@slt.net


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

අංක 129/5,
මහාධිකරණ සංකීර්ණය,
අළුත්කඩේ,
කොළඔ 12.


හර්ෂණී බලහරුව මිය
දුරකථන:0094-11-2433618,0094-011-2395894
ෆැක්ස් අංක:0094-11-2433618
විද්‍යුත් තැපෑල:legalaid@sltnet.lk
වෙබ් අඩවිය: www.legalaid.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:15
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty