සුදුසුකම්
ගොවීන්, සිසුන් ඇතුළු සියළු මහජනතාව
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
තනි පුද්ගලයන් සඳහා කලින් දිනයක් වෙන් කරවා ගැනීම අවශ්‍ය නොවේ. කණ්ඩායම් සඳහා ලිපියක් මඟින් කලින් ඉල්ලීමක් කිරීමෙන් සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ මාධ්‍යයෙන් මඟ පෙන්වීම සඳහා කෘෂි උපදේශකවරුන් ලබාදීමට එය පහසුවක් වේ.ඉල්ලීම් ලිපි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකය, ගන්නොරුව යන ලිපිනයට එවිය යුතුවේ.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
දිවා කාලය තුළ කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා) කෘෂි උපදේශකවරුන්ගේ සේවාව ලබාගත හැක. ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
උද්‍යානයට ඇතුල්වීම සඳහා පහත පරිදි ප්‍රව්ශපත්‍ර නිකුත් කරනු ලැබේ.
පාසල් ළමුන් සඳහා - රු. 5.00
වයස අවු. 12ට අඩු - රු. 10.00
වැඩිහිටි - රු. 20.00
විදේශීය ළමුන් (අවු. 12 අඩු) - රු. 100.00
විදේශීය වැඩිහිටි - රු. 200.00
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල්
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
අයි.ජී.කේ. ජානක මයා
|
කෘෂි තාක්ෂණික උද්‍යානය, ගන්නොරුව
|
081-2388618
071-8147070 |
081-2388618
|
avcdoa@gmail.com
|
ගොවිපල් කළමනාකරු
|
එල්.පී.පී. ජයසිංහ මයා
|
කෘෂි තාක්ෂණික උද්‍යානය, ගන්නොරුව
|
081-2388618
071-9621464 |
081-2388618
|
avcdoa@gmail.com
|
සහකාර ගොවිපල් කළමනාකරු
|
ආර්.පී. මුණසිංහ මයා
|
කෘෂි තාක්ෂණික උද්‍යානය, ගන්නොරුව
|
071-6627797
|
081-2388618
|
avcdoa@gmail.com
|
ගොවිපල් කළමනාකරු
|
එම්.සී.අයි. සිල්වා මයා
|
කෘෂි තාක්ෂණික උද්‍යානය
|
071-8145457
|
081-2388618
|
avcdoa@gmail.com
|
ගොවිපල් කළමනාකරු
|
ඩී.එම්.එන්.එස්. දසනායක මයා
|
කෘෂි තාක්ෂණික උද්‍යානය
|
071-8144279
|
81-2388618
|
avcdoa@gmail.com
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|