ඉලක්ක පිරිස
කෘෂිකර්ම ක්ෂේත්රයේ හා අනෙකුත් ක්ෂේත්රවල පුහුණු කිරීමේ කටයුතුවල නිරතවන නිලධාරීන්
අයදුම් කිරීමේ පිලිවෙළ
අධ්යක්ෂ (තොරතුරු හා සන්නිවේදන) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලිඛිතව ඉල්ලුම් කිරීමෙන් ඉල්ලුම අනුව පුහුණු කිරීම සංවිධානය කරනු ඇත
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
දෙපාර්තමේන්තු අයකිරීම් අනුපාතවලට අනූව
විමසීම් - ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය
අවශ්‍ය කාලය
ඉල්ලුම සහ සම්පත්දායකයන්ගේ දායකත්වය ලබාගැනීම මත තීරණය වේ
සේවාව භාර නිලධාරි
අතිරේක අධ්යක්ෂ (සන්නිවේදන) - ආර්.ඩී සිරිපාල
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|