සුදුසුකම්
ඕනෑම ආයතනයක්/ අවශ්‍යතාවය ඇති කණ්ඩායම්
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලීම ප්‍රදේශයට අදාල කෘෂිකර්ම උපදේශක/ අධ්‍යක්ෂ (ව්‍යාප්ති) හෝ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ හරහා අධ්‍යක්ෂ (තොරතුරු හා සංනිවේදන) ජාතික කෘෂි තොරතුරු මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය වෙත යොමු කළ යුතුය.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරන නමුත් අදාල කාර්යයට අනුකූලව වියදම් දැරීමට සිදුවිය හැකිය. උදාඃ ප්‍රදර්ශන කුටි සැකසීම, ප්‍රවාහනය අවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීම උපදේශක නිලධාරීන්ට ගෙවීම් සිදුකිරීම වැනි කටයුතු සඳහා
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අදාල සියළු පාර්ශවයන් එකතුව සාකච්ජා කරගත යුතුය
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල්
|
ආයතන ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
අයි.ජී.කේ. ජානක මයා
|
ප්‍රදර්ශන
|
081-2388618
071-8147070
|
081-2388618
|
avcdoa@gmail.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)
|
ඩබ්.එම්.කේ.ආර්. වික්‍රමසිංහ මයා
|
ප්‍රදර්ශන
|
081-2388618
|
081-2388618
|
avcdoa@gmail.com
|
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
|
රමේෂ් සූරියආරච්චි මයා
|
ප්‍රදර්ශන
|
081-2388618
|
081-2388618
|
avcdoa@gmail.com
|
කෘෂිකර්ම උපදේශක
|
ඩබ්.එම්.එන්.එස්. දසනායක මයා
|
ප්‍රදර්ශන
|
081-2388618
|
081-2388618
|
avcdoa@gmail.com
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|