සුදුසුකම්
අවශ්‍ය ඕනෑම පුද්ගලයෙක්/ පොදු ජනතාව
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
දෙපාර්තමේන්තු අලෙවිසැල් වෙත පැමිණ මිලදී ගත හැක.
ලිපියක් මඟින්, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂි ප්‍රකාශන බෙදාහැරීමේ ඒකකය සහ අලෙවිසැල, තැ.පෙ. 04, ගලහ හන්දිය, පේරාදෙණිය යන ලිපිනයට ඉල්ලුම් කළ යුතුය. ලිපිය සමඟ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, පේරාදෙණිය තැපැල් කාර්යාලය නමින් ප්‍රකාශන වල වටිනාකමට ගෙවන ලද මුදල් ඇණවුමක් තැපැල් මඟින් මුදල් හුවමාරු කිරීමේ කුවිතාන්සියක් අමුණා එවිය යුතුය. ඒ සමඟ ප්‍රකාශන වල බර අනුව පාර්සල් තැපැල් ගාස්තු ලෙස මුද්දර ද එවිය යුතුය.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
අලෙවි මධ්‍යස්ථානවලින් හෝ මුදල් ඇණවුම නිදහස් කිරීමෙන් පසු තැපෑලෙන්
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දින වල කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට 4.15 දක්වා)
පහත සඳහන් අලෙවි මධ්‍යස්ථානවලින් මිලදී ගත හැකියි
බස්නාහිර පළාත
|
1. බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, නාරාහෙන්පිට, කොළඹ 05
|
011-2368829
|
2. උද්‍යාන බෝග පර්යේෂණ මධ්‍යස්ථානය, බණ්ඩාරගම
|
034-2291617
|
3. බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, පස්යාල
|
|
4. අලෙවි පියස කෘෂිකර්ම අමාත්‍යාංශය, බත්තරමුල්ල
|
|
5 බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07
|
011-2696574
|
6. බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, මල්වත්ත, නිට්ටඹුව
|
011-2696574
|
7. බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, අඹේපුස්ස
|
033-2273272
|
8. ගොවිපල කළමණාකරු, රජයේ බීජ නිෂ්පාදන ගොවිපල, වල්පිට
|
|
9. ගොවිපල කළමණාකරු පළතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, කනන්විල, හොරණ
|
034-2261323
|
මධ්‍යම පළාත
|
1. කුණ්ඩසාලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ)
|
|
2. උල්පතගම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ)
|
|
3. අලුත්තරම අලෙවිසැල
|
|
4. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, (බීජ හා රෝපණ ද්‍රව්‍ය) දඹුල්ල
|
066-2228483
|
උතුරු පළාත
|
1. බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, යාපනය පාර, කිලිනොච්චිය.
|
021-2280077
|
උතුරු මැද පළාත
|
1. බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය, පොළොන්නරුව
|
|
2. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය (බීජ හා රෝපණ ද්‍රව්‍ය), මහඉලුප්පල්ලම
|
025-2222416
|
දකුණු පළාත
|
1. බීජ අලෙවි මධ්‍යස්ථානය, මාතර
|
041-2221672
|
2. රජයේ ගොවිපල, අම්බලන්තොට
|
055-2257348
|
3. කෘෂි තාක්ෂණ උද්‍යානය, බටඅත
|
047-2227166
|
4. තෙලිජ්ජවිල
|
|
5. යටියන
|
|
6. බටඅත
|
|
නැගෙනහිර පළාත
|
1. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය (බීජ හා රෝපණ ද්‍රව්‍ය), මල්වත්ත, අම්පාර
|
063-2222657
|
2. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය (බීජ හා රෝපණ ද්‍රව්‍ය), කන්තලේ
|
026-2234116
|
3. අම්පාර අලෙවිසැල, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ)
|
|
4. කරදියන්ආරු අලෙවිසැල, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (බීජ)
|
|
5. ඉගිනිමිටිය
|
|
සබරගමුව පළාත
|
1. වාගොල්ල අලෙවිසැල
|
|
ඌව පළාත
|
1. මඳුරුකැටිය අලෙවිසැල
|
|
2. කහගොල්ල අලෙවිසැල
|
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
මිල දර්ශනයට අනුව (පහත පරිදි)
ප්‍රකාශනයේ නම
|
එකක මිළ රු.
|
සිංහල මාධ්‍ය
|
එළවළු වගාව
|
50.00
|
කොළ එළවළු වගාව
|
50.00
|
ගෙවතු වගාව
|
25.00
|
තක්කාලි වගාව
|
125.00
|
වම්බටු වගාව
|
100.00
|
බිම්මල්
|
60.00
|
මිරිස් වගාව
|
75.00
|
මාෂ බෝග
|
50.00
|
ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව
|
150.00
|
ලොකු ලූනු
|
60
|
එළවළු වගාවේ ඒකාබද්ධ පළිබෝධ පාලනය
|
125.00
|
ක්ෂේත්‍ර බෝග වල කෘමි පළිබෝධ හා මයිටා හානි
|
100.00
|
අතිරේක ආහාර බෝග වල රෝග
|
100.00
|
එළවළු පසු අස්වනු කළමනාකරණය
|
40.00
|
Gap පලතුරු එළවළු නිෂ්පාදනය
|
180.00
|
වී වැඩි අස්වැන්නක්
|
25.00
|
වී කේෂ්ත්‍ර ගැටළු
|
300.00
|
ස්වයං බිත්තර වී
|
10.00
|
සහතික බිත්තර වී
|
10.00
|
බීජ ගබඩා
|
10.00
|
නිර්දේශිත වී ප්‍රෙභ්ද
|
22.00
|
පැපොල්
|
50.00
|
වාර්ෂික කෙසෙල් වගාව
|
25.00
|
අඹ වගාව
|
75.00
|
අඹ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්
|
40.00
|
අන්නාසි වගාව
|
50.00
|
රඹුටන් වගාව
|
100.00
|
මිදි
|
50.00
|
පේර වගාව
|
50.00
|
දෙළුම් වගාව
|
30.00
|
මැංගුස්
|
22.00
|
පෙයාර්ස් වගාව
|
25.00
|
දොඩම් ජමනාරං
|
15.00
|
වැල් දොඩම්
|
15.00
|
කොමඩු වගාව
|
15.00
|
අලිපේර
|
10.00
|
මිටි ඇඹරැල්ලා
|
10.00
|
පලතුරු පසු අස්වනු තාක්ෂණය
|
25.00
|
පළතුරු බෝග වල කෘමි පළිබෝධ
|
150.00
|
ඌන භාවිත පලතුරු
|
150.00
|
කොස් වගාව
|
20.00
|
බද්ධ සහ ලේයර් කිරීම පැල නිෂ්පාදනය
|
100.00
|
සහල් ආශ්‍රිත ආහාර
|
125.00
|
මුං ඇට ආශ්‍රිත ආහාර
|
30.00
|
දේශීය බෝග ආශිත බොජුන්පත්
|
30.00
|
අල බෝග ආශ්‍රිත ආහාර
|
20.00
|
බත් ගසින් නව රසයක්
|
10.00
|
බයිට් වර්ග
|
10.00
|
ජෑම් චට්නි
|
10.00
|
පිසූ විගස අලෙවියට
|
10.00
|
වර්ෂාපතනය සහ කෘෂි පාරිසරික
|
200.00
|
පළිබෝධනාශක ලෙස කොහොඹ
|
25.00
|
කෘමි පලිබෝධ එකතුවක් සාදා ගැනීම
|
10.00
|
පොෂණය
|
40.00
|
මී මැසි පාලනය
|
10.00
|
කාබනිකක පොහොර
|
10.00
|
රුක්රෝපනයට අත්වැලක්
|
10.00
|
පටක රෝපනය
|
150.00
|
ගොවිකම් සඟරාව (කළාප 9කි)
|
50.00
|
බිංදු සහ විසුරුම් ජල සම්පාදනය
|
160.00
|
ඩ්‍රැගන් ෆෘට්
|
25.00
|
දූරියන්
|
50.00
|
ප්‍රකාශනයේ නම
|
එකක මිළ රු.
|
ඉංග්‍රීසි මාධ්‍ය
|
Fertilizer recommendation
|
60.00
|
Pest Management
|
100.00
|
Bee Keeping for honey production
|
250.00
|
Hydroponics
|
200.00
|
Aromatic herbs
|
50.00
|
Agro Ecological Map
|
200.00
|
A Checklist of plant pests of Sri Lanka
|
200.00
|
Agstat
|
150.00
|
Crop Enterprises budget-Fruits
|
250.00
|
Cost of cultivation
|
200.00
|
New Crop Varieties
|
50.00
|
Good Agricultural Practices for
|
40.00
|
Good Agricultural Practices for Mango
|
40.00
|
Crop Enterprises Budget-paddy, OFC
|
100.00
|
ප්‍රකාශනයේ නම
|
එකක මිළ රු.
|
දෙමළ මාධ්‍ය
|
එළවළු වගාව
|
50.00
|
කොළ එළවළු වගාව
|
50.00
|
ගෙවතු වගාව
|
25.00
|
තක්කාලි වගාව
|
125.00
|
ලොකු ලූනු
|
60.00
|
මිරිස්
|
50.00
|
මාෂ බෝග
|
50.00
|
බිම්මල්
|
22.00
|
එළවළු වගාවේ ඒකාබද්ධ පළිබෝධ පාලනය
|
125.00
|
ක්ෂේත්‍ර බෝග වල පළිබෝධ
|
100.00
|
අතිරේක ආහාර බෝග වල රෝග
|
100.00
|
කරවිල පතෝල වැටකොළු සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්
|
40.00
|
එළවළු පසු අස්වනු කළමණාකරනය
|
40.00
|
වී වගාවේ වැඩි අස්වැන්න
|
25.00
|
වී කේෂ්ත්‍ර ගැටළු
|
300.00
|
නිර්දේශිත වී ප්‍රෙභ්ද
|
22.00
|
වී වගාවේ රෝග
|
22.00
|
සහතික බිත්තර වී
|
10.00
|
බීජ ගබඩා
|
10.00
|
අඹ වගාව
|
75.00
|
අඹ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්
|
40.00
|
අන්නාසි වගාව
|
50.00
|
වාර්ෂික කෙසේල්
|
25.00
|
කෙසෙල් වගාව
|
33.00
|
දෙළුම් වගාව
|
30.00
|
පැපොල්
|
50.00
|
මිදි
|
50.00
|
පේර වගාව
|
50.00
|
කොස් වගාව
|
35.00
|
මැංගුස්
|
22.00
|
රඹුටන්
|
22.00
|
කොමඩු වගාව
|
15.00
|
දොඩම් /ජමනාරං
|
15.00
|
අලිපේර
|
09.00
|
පලතුරු පසු අස්වනු තාක්ෂණය
|
25.00
|
බද්ධ සහ ලේයර් කිරීම පැල නිෂ්පාදනය
|
100.00
|
ඌන භාවිත පලතුරු
|
150.00
|
ඒකාබද්ධ ශාක පෝෂණය (IPNS)
|
500.00
|
භෝග මඟින් භූමි අලංකරණය
|
150.00
|
පළිබෝධනාශක ලෙස කොහොඹ
|
22.00
|
මී මැසි පාලනය
|
10.00
|
කාබනික පොහොර
|
10.00
|
සහල් ආශිත ආහාර වට්ටෝරු
|
125.00
|
පටක රෝපණය
|
150.00
|
KTV 43 - 1 - 4
|
15.00
|
KTV 44 - 1- 4
|
15.00
|
KTV 48 - 1- 2
|
15.00
|
KTV 48 - 3- 4
|
15.00
|
KTV 49 - 2- 4
|
15.00
|
KTV 51 - 1
|
50.00
|
KTV 51 - 4
|
50.00
|
KTV 52 - 3
|
50.00
|
KTV 54 - 1
|
50.00
|
සංයුක්ත තැටියේ නම
|
එකක මිළ රු.
|
සිංහල මාධ්‍ය
|
කාබනික පොහොර නිෂ්පාදන (s)
|
150.00
|
වී වගාවේ ඒකාබද්ධ පළිබෝධ පානය (s)
|
150.00
|
රතුලූනු වගාව (s) CD
|
150.00
|
අපේ ගෙවත්ත (s) CD
|
150.00
|
උඩරට එළවළු වගාව (s) CD
|
150.00
|
තිබ්බටු වගාව (s) CD
|
150.00
|
බෝංචි වගාව (s) CD
|
150.00
|
පැගිරි කුලයේ බෝග (s) CD
|
150.00
|
කෙසෙල් වගාව 2 (s) CD
|
150.00
|
ලොකු ලූනු (s) CD
|
150.00
|
හරිතමය සත්ව ආහාර (s) CD
|
150.00
|
ඌණ භාවිත පලතුරු (s) CD
|
150.00
|
කොස් (s) CD
|
150.00
|
පොල් වගාව 2 (s) CD
|
150.00
|
සිට්‍රස් කුලයේ බෝග (s) DVD
|
150.00
|
රඹුටන් වගාව (s) CD
|
150.00
|
මිරිස් වගාව (s) CD
|
150.00
|
බඩඉරිඟු වගාව (s) CD
|
150.00
|
කුකර්බිටේසි කුලයේ බෝග (s) CD
|
150.00
|
මිදි වගාව
|
150.00
|
දෙමළ මාධ්‍ය
|
රතු ලූනු වගාව (T) CD
|
150.00
|
ලොකු ලූනු (T) CD
|
150.00
|
මිරිස් වගාව (T) CD
|
150.00
|
වී වගාව (T)
|
150.00
|
පැපොල් වගාව (T) CD
|
150.00
|
වම්බටු වගාව (T) CD
|
150.00
|
තක්කාලි (T) CD
|
150.00
|
බිම්මල් වගාව (T) CD
|
150.00
|
කොළ එළවළු වගාව (T) CD
|
150.00
|
බඩඉරිඟු වගාව (s) CD
|
150.00
|
|
|
|
එක් වර්ගයකින් රු 2,500.00 කට නොඅඩු ප්‍රකාශක එකවර අත්පිට මුදලට මිලදී ගැනීමේදී හෝ එක්වර්ගයකින් ප්‍රකාශන 25කට වැඩි ප්‍රමාණයක් එකවර අත්පිට මුදලට මිලදී ගැනීමේදී 20%ක වට්ටමක් හිමිවේ.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල්
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)
|
එච්.ජේ.කේ. කීර්තිරත්න මයා
|
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂි ප්‍රකාශන බෙදාහැරීමේ ඒකකය සහ අලෙවිසැල, තැ.පෙ. 04, ගලහ හන්දිය, පේරාදෙණිය.
|
081 - 2388665
|
|
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
| |