සුදුසුකම්
ගොවීන්/ ගුවන් විදුලි ශ්‍රාවකයින්
සේවාවේ ස්වභාවය
1. ගුවන් විදුලි ගොවි සේවාව මඟින් නිෂ්පාදනය කරනු ලබන සජීවි හා සංස්කරණය කළ ගුවන් විදුලි
වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා ස්වදේශිය සේවා ඔස්සේත්, රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාව ඔස්සේත් විකාශනය කිරීම
2. කෘෂි FM අන්තර්ජාල ගුවන්විදුලිය ඔස්සේ සජීවී හා පරිගනකගත වැඩසටහන් ප්‍රචාරය කිරීම
3. කාලීන ක්ෂේත්‍ර ගැටළු හඳුනාගැනීම, ප්‍රවෘත්ති සම්පාදනය හා දැනුම සන්නිවේදනය
4. ශ්‍රාවක සමාජ වැඩසටහන් හරහා ගුවන් විදුලි ශ්‍රාවක සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම
ගුවන්විදුලි කෘෂිකර්ම වැඩසටහන් ලැයිස්තුව
කොළඹ ඒකකය |
අගහරුවාදා - සෙයිලම සවස 6.35-6.45 දක්වා සිංහල ස්වදේශීය සේවය
අගහරුවාදා - කොරටුව සවස 7.00-7.30 දක්වා සිංහල ස්වදේශීය සේවය
සදූදා - ගොව් තැනට පැයක් උදෑසන 9.00-10.00 දක්වා සිංහල ස්වදේශීය සේවය
සදූදා - ගොව් ගෙදර සවස 6.30-6.45 දක්වා සිංහල ස්වදේශීය සේවය
සදූදා - ගොවිසර සවස 7.15-7.30 දක්වා සිංහල ස්වදේශීය සේවය
බ්රදහස්පතින්දා - ගොවිජන මඩල සවස 6.35 - 7.30දක්වා සිංහල ස්වදේශීය සේවය
බදාදා - සාරභූම් සේවය සවස 6.45 - 7.00 දක්වා සිංහල ස්වදේශීය සේවය
බදාදා - ලිය සරණි සවස 7.10 - 7.20 දක්වා සිංහල ස්වදේශීය සේවය
දෙමළ වැඩසටහන්
බදාදා - විටිටුත් තෝට්ටම් උදෑසන 7.00 - 8.00 දක්වා දෙමළ ස්වදේශීය සේවය
සෙනසුරාදා - උලවර් ඉල්ලම් 9.10 - 9.30 දක්වා තෙන්ඩර් සේවය
ඉරිදා - වන්න මරුදම් සවස 9.15 - 9.30 දක්වා දෙමළ ස්වදේශීය සේවය
|
රුහුණු ඒකකය
|
බදාදා - අස්වැද්දුම සවස 5.55 - 6.00 දක්වා රුහුණු සේවය
බදාදා - තිරසාර සවස 7.20 - 7.30 දක්වා සිංහල ස්වදේශීය සේවය හා රුහුණු සේවය
බ්රදහස්පතින්දා - රුහුණු ගෙවත්ත උදෑසන 9.00 - 9.30 දක්වා රුහුණු සේවය
බ්රදහස්පතින්දා - අස්වැද්දුම සවස 5.55 - 6.00 දක්වා රුහුණු සේවය
සිකුරාදා - ගඟබඩපත්තුවේ කරලිය සවස 7.15 - 7.30 දක්වා සිංහල ස්වදේශීය සේවය හා රුහුණු සේවය
සදූදා - සන්නස සවස 7.00 - 7.15 දක්වා සිංහල ස්වදේශීය සේවය හා රුහුණු සේවය
අගහරුවාදා - අස්වැද්දූම සවස 5.55 - 6.00 දක්වා රුහුණු සේවය
අගහරුවාදා - කදමල්ල සවස 6.45 - 7.00 දක්වා සිංහල ස්වදේශීය සේවය හා රුහුණු සේවය
|
මහනුවර ඒකකය |
සිකුරාදා - අස්වැන්න උදෑසන 8.00 -9.00 දක්වා කඳුරට සේවය
සිකුරාදා - කෘෂි චාරිකා සවස 7.00 - 7 15 දක්වා සිංහල ස්වදේශීය සේවය
බ්රුහස්පතින්දා - වයඹ ගෙවත්ත 8. 00 - 8.30 දක්වා වයඹ හඬ
ඉරිදා - කෘෂි චාරිකා සවස 7.00 - 7.15 දක්වා කඳුරට සේවය
ඉරිදා - බොරඳිය මංකඩ සවස 8.00 - 8.15 දක්වා වයඹහඬ
දෙමළ වැඩසටහන්
බදාදා - කුරින්චි මලර්හල් සවස 7.00 - 7.30 දක්වා කඳුරට සේවය
සිකුරාදා - මුහඩුහල් සවස 7.00 - 7.15 දක්වා කඳුරට සේවය
|
රජරට සේවය |
බදාදා - රජරටයි ගොවිබිමයි උදෑසන 9.00 - 9.30 රජරට සේවය
බදාදා - සරුකෙත සවස 7.00 - 7.10 දක්වා සිංහල ස්වදේශීය සේවය හා රජරට සේවය
සදූදා - රන්කෙත අද්දර සවස 7.00 - 7.10 දක්වා සිංහල ස්වදේශීය සේවය හා රජරට
සේවය
සෙනසුරාදා - තුනැත්ත සවස 7.30 - 8.00 දක්වා රංගිරි ශ්‍රී ලංකා
|
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ගුවන්විදුලි ගොවි සේවයෙන් ප්ර්ධාන කාර්යාලීය සමඟ ලිපි, විද්‍යුත් ලිපි, හෝ දුරකතන මඟින් සම්බන්ධවන්න නැතහොත් පැමිණ විමසන්න
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ දින වල කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට 4.15 දක්වා)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නොමිලේ සපයනු ලබන සේවාවකි
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඊ-මේල් |
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,
|
|
ගුවන්විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්කමේන්තුව, තැ.පෙ. 636, කොළඹ
|
011-2588977 |
011-2369987
|
fbsagri@gmail.com |
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,
|
|
ගුවන්විදුලි ගොවි සේවාව, කෘෂිකර්ම දෙපාර්කමේන්තුව, ගබඩා වීදිය, මාතර
|
041 349708 |
041 2234550 |
fbsruhuna@gmail.com |
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,
|
|
ගුවන් විදුලි ගොවි සේවාව, කදුරට ඒකකය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය
|
081 2388300 |
081 2388388 |
fbskandy@gmail.com |
ස්ථානභාර නිලධාරී |
|
ගුවන් විදුලි ගොවි සේවාව, ගොවිපල් යාන්ත්‍රීකරණ මධ්‍යස්ථානය, පුලියන්කුලම, අනුරාධපුරය.
|
0252234822 |
252 234822 |
fbsrajarata@gmail.com |
ව්‍යාතිරේක හෙවත් ඉහත අශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|