The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සමාජ ශාලා බලපත්‍ර ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සමාජ ශාලා බලපත්‍ර ලබාදීම

PDF Print Email

1975 අංක 17 දරන සමාජ ශාලා බලපත්‍ර නිකුත් කිරීමේ නීතිය හා එයට කරන ලද සංශෝධන අනුව යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි සමාජ ශාලා එම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි විය යුතුය.

ගාස්තුව:
ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසීම් කළ යුතුය.

බලපත්‍රය ලබා ගැනීම සඳහා සැපයිය යුතු ලේඛන
සමාජ ශාලාවෙ සභාපතිවරයා විසින් අත්සන් තබන ලද එහි නීති සහ නියමයන්ගේ ලැයිසිතුවක් සහ ඉල්ලුම්පත්‍රය සමඟ,

  1. අයදුම්කරුගේ නම
  2. අයදුම්කරුගේ ලිපිනය
  3. අයදුම්කරු සභාපති,ලේකම් හෝ කළමණාකරු යන තනතුරු වලින් කුමක් දරන්නේ ද යන්න
  4. සමාජ ශාලාවෙ නම
  5. සමාජ ශාලාව පවත්වාගෙන යනු ලබන ස්ථානයේ ලිපිනය
  6. සමාජ ශාලාවෙ ක්‍රියාකාරකම්
  7. සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු දරන්නන්ගේ නම්
  8. සාමාජික සංඛ්‍යාව

ඉහත සඳහන් තොරතුරු ප්‍රාදේශීය සභාව වෙත සැපයිය යුතුය.
ඉන් පසුව සිදු කෙරෙන ඉදිරි පියවර පිළිබඳව ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසා දැනගත හැකි වේ.

 

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:54:01
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty