The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මස් වෙළදාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මස් වෙළදාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම

PDF Print Email
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සියළුම සත්ව ඝාතකාගාර සහ මස් වෙළඳසල් ප්‍රාදේශීය සභාවෙ අධීක්ෂණයට හා පාලනයට යටත් වේ.

එය ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක පවත්වා ගෙන යන්නේ නම්,

  • සභාව විසින් මස් වෙළඳසැල් වාර්ෂිකව ටෙන්ඩර් කරනු ලබන අතර තෝරා ගනු ලබන ටෙන්ඩර්කරු විසින් සභාව විසින් නියම කරනු ලබන කුලී මුදලක් ද මාසිකව ගෙවිය යුතුය.

මස් වෙළඳසල පෞද්ගලික ස්ථානයක පවත්වා ගෙන යාමෙ දී ඒ සඳහා සභාව විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතුවේ.
මේ සඳහා පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.

  1. බලපත්‍රය අයදුම් කරන්නාගේ නම
  2. බලපත්‍රය අයදුම් කරන්නාගේ ලිපිනය
  3. සත්ව ඝාතකාගාරය හෝ මස් වෙළඳසල පිහිටා ඇති හෝ පිහිටුවිමට අපේක්ෂා කරන ස්ථානයේ ලිපිනය

ඉල්ලුම් කිරීමෙ පටිපාටිය
මේ සඳහා වන බලපත්‍ර වර්ග දෙකකි.

  1. තාවකාලික බලපත්‍ර
  2. වාර්ෂික බලපත්‍ර
  • සත්ත්ව ඝාතකාගාරයක් සහ හෝ මස් වෙළඳසැලක් පවත්වාගෙන යාම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
  • අදාල නිලධාරීන් විසින් සිදු කෙරෙන ස්ථානීය පරීක්ෂණයකින් පසු විරෝධතා ඇත්නම් දැනුම් දෙන ලෙස දැන්වීමක් ගැසට්පත්‍රයේ පල කෙ‍රේ.
  • විරෝධතා නොමැති විට බලපත්‍රයක් නිකුත් කෙ‍රේ.
  • මෙහිදී අයදුම්කරු ප්‍රාදේශීය සභාව සමග ගිවිසුමකට අත්සන් තැබිය යුතුය අතර ප්‍රාදේශීය සභාව වෙත ඇපකරයක් තැන්පත් කළ යුතුය.
  • මෙම බලපත්‍රය ගාස්තුව ගෙවීම මගින් වාර්ෂිකව අලුත් කළ යුතුය.


විරෝධතාවක් පැමිණි විට,

  • සභාවේ සභාපති වරයාගේ සහභාගිත්වයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගනු ලැබේ.
  • තීරණය ලැබී දින 10 ක් ඇතුලත සභාපතිවරයාගේ තීරණයට එරෙහිව ඔනෑම පාර්ශ්වයකට අභියාචනා කළ හැකි අතර අමාත්‍යවරයාගේ තීරණය අවසාන තීරණය වේ.
  • සියළු විධිවිධානයන් සපුරා නොමැති විට ඌනතා පිළිබඳව අයදුම්කරුට දැනුම් දී ඒවා නිවැරදි කිරීමේන් පසු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
  • මෙම බලපත්‍රය බලපත්‍ර ගාස්තුව ගෙවීම මගින් වාර්ෂිකව අලුත් කළ යුතුවේ.

සැ.යු: අනුමැතියකින් තොරව සත්ව ඝාතකාගාරයක් සහ/හෝ මස් වෙළඳසලක් පවත්වාගෙන යන්නෙකු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හැක.


ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:52:46
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty