The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සංවර්ධනය නොකරන ලද ඉඩම් සඳහා බදු අය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංවර්ධනය නොකරන ලද ඉඩම් සඳහා බදු අය කිරීම

PDF Print Email

1987 ප්‍රාදේශීය සභා පනතේ 153 වගන්තියට අනුව ප්‍රාදේශීය සභා බල සීමාව තුල සංවර්ධනය නොකොට හෝ වගා නොකොට ඉඩම් පවත්වා ගැනීම අධෛර්යමත් කිරීම මෙම බද්ද අය කිරීමෙහි අරමුණ වේ.

සුදුසුකම්

  1. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි,
  2. ඉදිකිරීමේ කටයුතු සඳහා සුදුසු හෝ
  3. ස්ථාවර හෝ කන්න භෝග වගා කළ හැකි හෝ සාධාරණ පිරිවැයක් දැරීමෙන් අනතුරුව එවන් කාර්යයක් සිදු කිරීම සඳහා සංවර්ධනය කළහැකි ඉඩමක්
  4. ඉඩමේ ගොඩනැගිලි ඉදිකොට ඇති බිම් ප්‍රමාණය ප්‍රාදේශීය සභාවෙ අවම නියමයන්ට වඩා අඩු ඉඩමක්

ගාස්තුව
ප්‍රාදේශීය සභාව බද්දේ ප්‍රතිශතය ගැසටි පත්‍රයේ පල කරනු ලබයි.

පටිපාටිය

  1. අදාල ඉඩම නිරීක්ෂණය කොට ගෙවිය යුතු මුදල දැනුම් දෙනු ලැබේ.
  2. එවිට එම මුදල ගෙවිය යුතුය.
  3. එසේ නොගෙවන විට පැහැර හැරි අයට විරුද්ධව මහේස්ත්‍රාත් අධීකරණයේ නීති කෘත්‍ය සිදුකරනු ඇත.
 

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:53:46
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty