The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සමහර ඉඩමි විකිණීම සම්බන්ධයෙන් බදු අය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සමහර ඉඩමි විකිණීම සම්බන්ධයෙන් බදු අය කිරීම

PDF Print Email
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තියට අනුව සමහර ඉඩම් විකිණීමේ දී බද්දක් අයකර ගත හැක.
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් වෙන්දේසිකරුවකු තැරැවිකරුවෙකු, හෝ එවැන්නෙකුගේ සේවකයෙකු හෝ නියෝජිතයෙකු විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ
  • වෙනත් ක්‍රමයකින් විකුණනු ලබන අවස්ථාවක දී එම විකුණුම්කරු හෝ වෙන්දේසිකරු හෝ තැරැවිකරු හෝ ඔහුගේ සේවකයා හෝ නියෝජිතයා බද්දක් ගෙවිය යුතුවෙ.
  • ගාස්තුව ප්‍රාදේශීය සභාව විසින් ගැසටි පත්‍රයේ පල කරනු ලැඛෙ

පටිපාටිය

  1. ඉඩම පරීක්ෂාවට ලක් කිරීම.
  2. ගෙවිය යුතු මුදල දැනුම් දීම.
  3. එවිට ගෙවීම සිදු කොට රිසිටිපතක් ලබාගත යුතුවේ.

දින 14 ක් ඇතුලත ගෙවීම පැහැර හැරි විට ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත හැක.

 

 

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:53:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty