The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාහන සහ සතුන් සඳහා බදු අය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වාහන සහ සතුන් සඳහා බදු අය කිරීම

PDF Print Email
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව මෙම බද්ද කාර්, ලොරි, යතුරු පැදි සහ මෝටර් රථ වාහන පනත යටතට වැටෙන අනෙකුත් මෝටර් වාහන වලට අදාල නොවේ.
  • ප්‍රාදේශීය සභාව නියම කරන දිනට පෙර හෝ අනු නීති මගින් නියම කරන දිනට පෙර මෙම බලපත්‍රය ලබාගත යුතුය.
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල තබාගන්නා හා භාවිතා කරනු ලබන බයිසිකල්, ට්‍රයිසිකල්, ට්‍රයිසිකල් කරත්ත, අත් කරත්ත, රික්ෂෝ, අශ්වයින් හා පෝනින් මෙම බද්දට අයත් වේ.

පටිපාටිය
මෙ සඳහා නිශ්චිත අයදුම්පතක් නොමැති අතර ප්‍රාදේශීය සභාව වෙත ගෙවනු ලබන බදු මුදල සඳහා රිසිටිපතක් නිකුත් කරනු ලැබේ.
ලියාපදිංචි කළ බවට වන ලෝහ පතුරක් ලියාපදිංචි අංකයක් ද සමග සත්ත්වයා හෝ වාහනය සඳහා නිකුත් කරනු ලැබේ.

බදු නොගෙවීමෙදී,

  • බලපත්‍රය ලබා නොගත් අය වෙත ප්‍රාදේශීය සභාව දැන්වීම් කරනු ලබයි,
  • වාහනය හෝ සත්වයාගේ හිමිකරු මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවා දඩයක් අයකරගනු ලැබේ.

ලියාපදිංචි අංකය සහිත ලෝහ පතුර ප්‍රදර්ශණය නොකළ අවස්ථාවක සභාපති / ලේකම් හෝ බලය ලත් නිලධාරියෙක් හෝ පොලිස් නිලධාරියෙක් නියෝග කළ විට එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් වාහනය/සත්වයා අත්අඩංගුවට ගත හැක. එවන් අවස්ථාවක භාරව සිටි තැනැත්තා හෝ හිමිකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත පමුණුවනු ලබයි.

පහත සඳහන් වාහන සහ සතුන් බදු වලින් නිදහස් කෙරේ.

  • රජයට හෝ ප්‍රාදේශීය සභාවට අයත් වාහන
  • විකිණීම සඳහා තබා ඇති වාහන
  • මෝටර් රථ වාහන ආඥා පනතේ 2 වන වගන්තිය යටතට වැටෙන වාහන

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:54:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty