The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ව්‍යාපෘති නිර්මාණ කටයුතු, කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබද උපදේශන සේවා ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාපෘති නිර්මාණ කටයුතු, කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබද උපදේශන සේවා ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
ඉදිකිරීම් කරනු ලබන තැනැත්තා

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
නා.ස.අ. සභාපති තුමා හෝ අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත අවශ්‍ය සේවාව ලබා ගැනීම සඳහා ලිපියක් මගින් ඉල්ලුම් කළ හැක.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ශ්‍රී ලංකාවරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ නිර්දේශිත අය කිරීම් වලට යටත්ව අය කිරීම සිදු කරනු ලැබේ.

සේවාව ලබා දීමට ගත වන කාලය
ව්‍යාපෘතියේ ප්‍රමාණය අනුව තීරණය කරනු ලැබේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අවශ්‍ය වන සේවාව අනුව අවශ්‍ය ලියවිලි වෙනස් වන බැවින් අදාල සේවාව ලබා ගැනීම සඳහා  එකගතා ගිවිසුමකට පළමුව එළඹිය යුතුය.
එහිදී අවශ්‍ය ලියවිලි පිළිබද විස්තර ලබා දෙනු ඇත.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂිකා රේණුකා වික්‍රමසිංහ මිය ව්‍යා. කළමනාකරණ +94-011-2872261 +94-011-2872262 renuka@uda.lk
නි.අධ්‍යක්ෂ එල්.ටී. කිරන්ගොඩ මයා ව්‍යා. කළමනාකරණ +94-011-2866336 +94-011-2872262  kiringoda1+@uda.lk
නි.අධ්‍යක්ෂ එච්.ඒ. දයානන්ද මයා ව්‍යා. කළමනාකරණ +94-011-2876298 +94-011-2872262  daya@uda.lk
නි.අධ්‍යක්ෂ නිහාල් දිසානායක මයා ව්‍යා. කළමනාකරණ +94-011-2875913  +94-011-2872262  dissanayake@uda.k


 


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 13:47:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty