The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මාර්ග පවරා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මාර්ග පවරා ගැනීම

PDF Print Email

යමිකිසි මාර්ගයක සංවර්ධන කටයුතු සභාව මගින් සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත පවරා ගත යුතුය. ප්‍රාදේශීය සභාව විසින් මාර්ගයක් පවරා ගැනීමෙ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු සභාව මගින් ම කරනු ලබන අතර මාර්ගය දෙපස පදිංචිකරුවන් හා සමිබන්ධ වී එම කටයුතු සිදු කෙ‍රේ. එමෙන්ම මාර්ගයේ පදිංචිකරුවන්හට ස්වකීය කැමැත්තෙන් ද සභාව වෙත මාර්ගය පවරා දීම සිදුකළ හැක. එහිදී මාර්ගයේ පදිචිකරුන්ගේ අත්සන් සහිත ඉල්ලීමේ ලිපියක් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට සභාවෙ යෝජනා ස්ථිරත්වයෙන් පසු මිනුමි කිරීම. විරෝධතා කැඳවීම ආදී ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරෙනු ඇත.
 


ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:51:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty