The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් සැලසුම් කිරීම සහ ගොඩනැගිලි රෙගුලාසි පාරිසරික බලපෑම් පිළිබදව නිරාකරණ ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාරිසරික කමිටුව මගින් පාරිසරික බලපෑම් පිළිබදව නිරාකරණ ලබාදීම

PDF Print Email

සුදුසුකම්
ඉදිකිරීම් කරනු ලබන තැනැත්තා

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම අධිකාරියට යොමු කරන ඉල්ලුම් පත් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ව්‍යාපෘතියේ පිරිවැය අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට අනුකුලව ගාස්තු අය කෙරේ

සේවාව ලබා දීමට ගත වන කාලය
මුලික සමීක්ෂණ වාර්තාවක් සදහා මාස 03 
පාරිසරික බලපෑම තක්සේරු වාර්තාවක් සදහා මාස 06

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ව්‍යාපෘති වාර්තාවක්
2.මිනින්දෝරු සැලැස්මේ පිටපතක් 
3.ගොඩනැගිලි සැලසුම් වෙතාත් ඉදිරිපත් කරන්න
4.ඉඩමට පිවිසෙන මාර්ගය දැක්වෙන දළ සටහනක්
5.අදාල අනිකුත් ආයතන වල නිර්දේශ
 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නියෝජ්‍ය අධ්‍යක්ෂ මයා   +94-011-2875912 +94-011-2883670 enscape@uda.lk
පාරිසරික සැලසුම් නිලධාරි  ඒ. එම්. කේ. බී. අත්නායක මයා   +94-011-2875905 +94-011-2883670 d_lands@uda.lk
 භුදර්ශන වාස්තු විද්‍යාඥඤ  සී. කේ. ඊ. කලුපහන මිය    
+94-011-2875905
 
+94-011-2875905
ChandanaKalupahana@yahoo.com


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 13:44:18
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty