The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වගාව්න්ට සිදුවී ඇති හානි සදහා වූ සහනාධාරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවක් නිසා හෝ වල් අලි පහරදීමක් නිසා වගාව්න්ට සිදුවී ඇති හානි සදහා වූ සහනාධාරය

PDF Print Email

‍2.8.1. සුදුසුකම් :

වල්අලි පහරදීමකින් හෝ ස්වාභාවික ආපදාවකින් තමාගේ වගාවන්‍ට හානි සිදුවීම

2.8.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්):

- වගාහානි සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් ලබාගන්නා ජාතික ආපදා සහන සේවා (ජාආසසේ 08) ෆෝරමය ඉදිරිපත් කල යුතුය.

2.8.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

- අදාල ග්‍රාම නිලධාරී කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2.8.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.8.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

- හානිය සිදුවූ වහාම

2.8.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.8.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී සතියක් තුලදී

2.8.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානිය තක්සේරුකර නිර්දේශ සහිතව ඉදිරිපත් කර ඇති ‍‍ජාආසසේම 08 ලිපිය
- තම වගාභූමියේ අයිතිය තහවුරු කෙරෙන ලිපි

2.8.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.8.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

- අදාල නැත

2.8.7. ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘතිපත්‍රයක් අමුණන්න)

-

2.8.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

?

?


ආයතනයේ තොරතුරු

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 12:39:38
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 312
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty