The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වගාව්න්ට සිදුවී ඇති හානි සදහා වූ සහනාධාරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවක් නිසා හෝ වල් අලි පහරදීමක් නිසා වගාව්න්ට සිදුවී ඇති හානි සදහා වූ සහනාධාරය

PDF Print Email

‍2.8.1. සුදුසුකම් :

වල්අලි පහරදීමකින් හෝ ස්වාභාවික ආපදාවකින් තමාගේ වගාවන්‍ට හානි සිදුවීම

2.8.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්):

- වගාහානි සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් ලබාගන්නා ජාතික ආපදා සහන සේවා (ජාආසසේ 08) ෆෝරමය ඉදිරිපත් කල යුතුය.

2.8.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

- අදාල ග්‍රාම නිලධාරී කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2.8.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.8.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

- හානිය සිදුවූ වහාම

2.8.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.8.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී සතියක් තුලදී

2.8.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානිය තක්සේරුකර නිර්දේශ සහිතව ඉදිරිපත් කර ඇති ‍‍ජාආසසේම 08 ලිපිය
- තම වගාභූමියේ අයිතිය තහවුරු කෙරෙන ලිපි

2.8.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.8.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

- අදාල නැත

2.8.7. ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘතිපත්‍රයක් අමුණන්න)

-

2.8.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

?

?


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය,
ආපදා කළමනාකරණ අමාත්‍යංශය,
නො 02-216,
බණ්ඩාරනායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෟද්ධාෙලා්ක මාවත,
කොළඹ 07.


පී. එල්. එල්. පී. පන්නිල මහතා,
දුරකථන:+94-11-269 5909
ෆැක්ස් අංක: +94-11-2681493
විද්‍යුත් තැපෑල:dndmc@sltnet.lk
වෙබ් අඩවිය: www.ndmc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 12:39:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 182