පුද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන අංශයේ වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන වලට මූල්‍යධාර ලබාදීමේ ක්‍රියා පටිපාටිය
- පාඨමාලා ප්‍රතීතන හා පුහුණු සම්මත අංශයෙන් අයදුම්පත් ලබාගැනීම
- මිල කියවුම් කැඳවීම
- මිල කියවුම් ඇගැයීම
- කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
- ගරු ඇමැතිතුමාගේ හා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම
- අදාළ පුහුණු ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීම
- ගිවිසුම් ප්‍රකාරව උපකරණ මිලදීගත් බිල්පත් ලබාගැනීම
- මිලදීගත් උපකරණ භෞතික පරීක්ෂාව
- අදාළ පිරිවැය ප්‍රතිපූර්ණය කිරීම
- පාඨමාලා පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රගතිය විමර්ශනය කිරීම
රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු ආයතන වලට මූල්‍යාධාර ලබාදීමේ ක්‍රියාපටිපාටිය
- ප්‍රමුඛතා අනුව වෘත්තීය පුහුණු සැලසුම් වල අඩංගු යෝජනා තෝරාගැනීම
- රාජ්‍ය අංශයේ වෘත්තීය පුුහුණු ආයතනවලින් අයදුම්පත් කැදවීම
- අයදුම්පත් මූලික ඇගැයීම
- ආයතන භෞතික පරීක්ෂාව
- තෝරාගත් පාඨමාලා හා පුුහුණු ආයතන සදහා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
- ගරු ඇමැතිතුමාගේ අනුමැතිය ලබාගැනීම
- මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම
- අදාළ පුහුණු ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීම
- ප්‍රතිපාදන නිදහස් කිරීම
- පාඨමාලා පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රගතිය විමර්ශනය කිරීම
ආයතනයේ තොරතුරුතෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
අංක 354/2,
නිපුණතා පියස,
3 වන මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011 7608000 ෆැක්ස් අංක:011 2555007 විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk වෙබ් අඩවිය: www.tvec.gov.lk
|