The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ර.බි. 07,08, බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ර.බි. 07,08, බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම

PDF Print Email


1.    රු.7,500 /- ක අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම් පත‍්‍රයක් ලබා ගත යුතුය.අයදුම් පත‍්‍ර වසර 3 ක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.එභෙත් සංචාරක මණ්ඩල අනුමැතිය ලත් සංචාරක හෝටල් සඳහා වාර්ෂිකව අයදුම්පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම්පත් ලබා ගත යුතුය. ර.බි. 08 පීඨිකා සඳහා වෙන් වෙනම අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවා ලබා ගත යුතුය.

2.    මෙම අයදුම් පත‍්‍රය සමග පහත ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය.

I.    පළාත් පාලන බලධාරීන් සහතික කරන ලද බලපත‍්‍ර ස්ථානය ක‍්‍රියාත්මක කිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක්, මෙහි ගෙබිමේ ප‍්‍රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.

II.    අයදුම්කරු පසුගිය වර්ෂ 05 ක කාලය තුළදි අපාරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිව්රුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

III.    ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හමා සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්,යෝජිත ව්‍යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප‍්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර,එය ප‍්‍රසිද්ධ නොතාරිවස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතන උකස් කර ඇත්නම්,අදාළ මූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියන් ඉදිරිපත් කළ යුතුය.

IV.    යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිමෙන් මායිමට කෙලින් ගය විට ඇති දුර දක්වන බලයලත් මිනින්දෝරුවරයෙකුගෙන් ලබා ගත්  මිනින්දෝරු සැලැස්ම.

V.    ව්‍යාපාර නාම ආඥා පනත අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය හා සමාගමක් නම්, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් ජාතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.

VI.    ආපසු නොගෙවනු ලබන අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවු බවට අදාළ රිසිට් පත.

VII.    ප්‍රදේශීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිවස් බල ප‍්‍රදේශයේ ස්ථානාධිපතිතුමාගෙන් ලබා ගත් සහතිකය.

VIII.    යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.

IX.    අවම වශයෙන් ගෙබිම ප‍්‍රමාණය වර්ග අඩි 500 ඉක්මවිය යුතුය.

X.    අවම වශයෙන්  කාමර 05 ක් වත් තිබිය යුතුය.

XI.    යෝජිත ස්ථානයේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිමෙන් මායිමට ගිය විට කෙලින් දුර මීටර් 500 ඉක්මවිය යුතුය.(සංචාරක මණ්ඩල අනුමැතිය ලත් ස්ථාන සඳහා බලනොපායි.)

XII.    එක් වරකට පුද්ගලයින් 25 කටවත් අසුන් පැනවීමට හැකි වන පරිදි පුටු හා මේස පිළිවෙලකට තැබිය හැකි තරම් ඉඩ පහසුකම් තිබිය යුතුය.

XIII.    මීට අමතරව සංචාරක මණ්ඩල අනුමැතිය ලත් ර.බි. 07,08 ස්ථාන සඳහා සංචාරක මණ්ඩලයෙන් අනුමැතිය ලත් සහතිකය ඉදිරිපත් කළ යුතුය.



 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty