1. පැල නිෂ්පාදනය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තූව යටතේ පාලනය වන තවාන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ පෞද්ගලික පැල තවාන්වල පැල නිෂ්පාදනය සිදු කෙරේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු පැල තවාන් දිස්ත්‍රික්ක මටිටමින් පාලනය කෙරේ.
1.2 අවශ්‍යතාව
විශේෂ අවශ්‍යතා නොමැත. පැල මිලදී ගැනීම සදහා පැල තවාන් භාරව සිටින නිලධාරී වෙත ඉල්ලුමි කළයුතූය. (අංක1.14 යටතේ පැල තවාන් පිළිබඳ විස්තර සදහන් වන අතර, පැල ලබාගැනීම සදහා ඇමුණුම 1 හි සදහන් ස්ථානවලට ඉල්ලීම් කළයුතුය.)
1.3 ඉල්ලුමිපත් යොමු කරන ආකාරය: විශේෂිත අයදුමිපත් යොමුකිරීමේ ක්‍රමයක් නොමැත.
1.4 අයදුම්පත්‍ර ලබාගන්නා ස්ථානය: අදාල නොමැත
1.5 අයදුම්පත්‍ර ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු:අදාල නොමැත
1.6 පැල / සේවාවන් ලබාගැනීම සදහා ගෙවිය යුතු ගාස්තු: අංක 1.15 යටතේ ඇති පැල විකිණීමේ මිල දර්ශනය අනුව තවාන්වල සිටින වගකිවයුතු නිලධාරියා හට මුදල් ගෙවිය යුතු අතර ඒ සදහා රිසිට් පතක් නිකුත් කරනු ඇත.
1.7 පැල විකුණුම් මධ්‍යස්ථානය විවෘත කර ඇති වේලාවන්
සති අන්ත හා ප්‍රසිද්ධ නිවාඩු හැර සතියේ වැඩ කරන දිනවල පෙ.ව 9.00 සිට ප.ව. 3.00 දක්වා
1.8 සේවාවන් සැපයීමට ගතවන කාලය
මුදල් ගෙවූ පසු සේවාවන් / පැල ලබාගත හැක.
1.9 අවශ්‍ය ලියකියවිලි
විශේෂිත ලියකියවිලි අවශ්‍ය නොවේ.
1.10 වගකිව යුතු / සම්බන්ධීකරණය කළයුතු මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථන |
ෆැක්ස් |
ඊ-මේල් |
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක |
ඒ.ඩබ්.ඩබ්.එල්.අබේගුණසේකර මහතා |
සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති |
011-2866626 |
011-2867218 |
dcfsfe@yahoo.com |
* දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය කළයුතු අනිකුත් මාණ්ඩලික නිලධාරීන් ඇමුණුම 1 යටතේ දක්වා ඇත.
ඇමුණුම 1
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය,අම්පාර - 063-2222054
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, අනුරාධපුර - 025-2222664
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය,බදුල්ල - 055-2226012
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, මඩකලපුව - 065-2222355
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, ගාල්ල - 091-2232994
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, ගම්පහ - 033-2225890
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, හම්බන්තොට - 047-2220371
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, කළුතර - 034-2236635
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, මහනුවර - 081-2232873
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය,කෑගල්ල - 035-2231552
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය,කුරුණෑගල - 037-2231885
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය,මාතලේ - 066-2222138
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, මාතර - 041-2229414
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, මොණරාගල - 055-2277156
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, නුවරඑළිය - 052-2235950
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, පොළොන්නරුව - 027-2222040
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, පුත්තලම - 032-2267423
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, රත්නපුර - 045-2222171
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, ත්‍රිකුණාමලය - 026-2222306
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, වවුනියාව - 024-2222381
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, කිලිනොච්චිය - 024-3248826
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය, මුලතිව් - 024-3248828
- දිසා වන නිලධාරී, දිසා වන කාර්යාලය,මන්නාරම - 023-3248825
- සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,බත්තරමුල්ල - 011-2866626
1.11 සාමාන්‍ය ආකාරයෙන් වෙනස් වන අවස්ථාවන් හා විශේෂ කරුණු
i. පාසැල්, රජයේ ආයතන, ප්‍රසිද්ධ ස්ථානවල සිදුකරන පැල සිටුවීමේ වැඩසටහන් සදහා පිළිගත හැකි පැල සිටුවීමේ හා ඒවා නඩත්තු කිරීමේ වැඩසටහනක් සමග ලිඛිත ඉල්ලීමක් සිදු කළහොත් එම වැඩසටහන් සදහා සීමිත පැල සංඛ්‍යාවක් නොමිලයේ ලබාදිය හැකි අතර, වැඩසටහනේ ප්‍රගතිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලැබේ.
ii. පැල විශාල සංඛ්‍යාවක් ලබාගැනීමට හෝ පැල තවාන්වල නොමැති පැල ලබාගැනීමට අවශ්‍ය වේ නම් එම පැල නිෂ්පාදනය සඳහා කල් ඇතිව මුදල් වර්ෂය ආරම්භයේදී ඉල්ලීම් සිදුකළයුතු අතර පැල නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන වියදමින් කොටසක් අත්තිකාරම් ලෙස තැන්පත් කළයුතුය.
1.12 අයඳුම්පත්‍රයේ ආකෘතිය අදාල නොමැත
1.13 සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය. අදාල නොමැත
1.14 වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පැල තවාන්
දිස්ත්‍රික්කය |
අඩවිය |
පැල තවානේ නම සහ ලිපිනය
|
හම්බන්තොට |
හම්බන්තොට
|
පැල තවාන, රිදියගම, අම්බලන්තොට
|
මාතලේ |
මාතලේ
නා උල |
පැල තවාන, ඉඹුලාදණ්ඩ, මාතලේ
පැල තවාන, ඉනාමලුව |
මාතර
|
කඹුරුපිටිය
දෙනියාය
අකුරැස්ස
මාතර
|
මධ්‍යම පැල තවාන, විල්පිට, කඹුරුපිටිය
පැල තවාන, දියදාව, දෙනියාය
අකුරැස්ස පැල තවාන, අඩවි වන කාර්යාලය,
මධ්‍යම පැල තවාන, නාඳුගල, මාතර
|
මහනුවර
|
මහනුවර
හුන්නස්ගිරිය
|
පැල තවාන, පොල්ගොල්ල, කටුගස්තොට.
පැල තවාන, උඩ පේරාදෙනිය, පේරාදෙනිය
පැල තවාන, අඩවි වන නිලධාරී නිල නිවස, හසලක
|
මඩකලපුව |
වැල්ලවේලි-මඩකලපුව
මඩකලපුව
|
පැල තවාන, කලවන්චිකුඩි
පැල තවාන, දිසා වන නිලධාරි කාර්යාලය, මඩකලපුව
|
වව්නියාව |
වව්නියාව |
පැල තවාන, දිසා වන නිලධාරී කාර්යාලය, වව්නියාව |
කිලිනොච්චිය |
කිලිෙනාච්චිය |
පැල තවාන, දිසා වන නිලධාරී කාර්යාලය, කිලිනොච්චිය |
මුලතිව් |
මුලතිව් |
පැල තවාන, දිසා වන නිලධාරී කාර්යාලය,මුලතිව්. |
මන්නාරම |
මන්නාරම |
පැල තවාන, දිසා වන නිලධාරී කාර්යාලය, මන්නාරම |
මොණරාගල |
වැල්ලවාය |
පැල තවාන, හඳපානාගල, වැල්ලවාය |
පොළොන්නරුව
|
දිඹුලාගල
පොළොන්නරුව
හබරණ
|
පැල තවාන පිඹුරත්තෑව
පැල තවාන, අඩවි වන කාර්යාලය, දිඹුලාගල
පැල තවාන, අඩවි වන කාර්යාලය, පොළොන්නරුව
පැල තවාන, අඩවි වන කාර්යාලය, ඇළහැර
මධ්‍යම පැල තවාන, ඊරිගෙඔය.
|
කළුතර
|
මතුගම
ඉංගිරිය
අගලවත්ත
දෙපානම
වග
රත්මලාන
|
පැල තවාන, නාගොඩ
පැල තවාන. අඩවි වන කාර්යාලය, මතුගම
පැල තවාන. ඉංගිරිය
පැල තවාන, අඩවි වන කාර්යාලය, අගලවත්ත
දෙපානම පැල තවාන
පැල තවාන, ඉඳිකඩ, වග
පැල තවාන, රත්මලාන
|
කෑගල්ල
|
කෑගල්ල
රඹුක්කන
කිතුල්ගල
දෙහිඕවිට
|
පැල තවාන, අඩවි වන කාර්යාලය, කෑගල්ල
මධ්‍යම පැල තවාන, නාරංබැද්ද, රඹුක්කන
පැල තවාන, අඩවි වන කාර්යාලය, කිතුල්ගල
පැල තවාන, අඩවි වන කාර්යාලය, දෙහිඕවිට
|
අම්පාර |
අම්පාර |
මධ්‍යම පැල තවාන, පරගහකැලේ, අම්පාර |
කුරුණෑගල
|
කුරුණෑගල
කුලියාපිටිය
මැල්සිරිපුර
ගල්ගමුව
මහව
|
පැල තවාන කුඹල්පොල
පැල තවාන, අඩවි වන නිලධාරී නිල නිවස, වැව රවුම
පැල තවාන, අඩවි වන කාර්යාලය, කුලියාපිටිය
පැල තවාන, අඩවි වන කාර්යාලය, ඉබ්බාගමුව
පැල තවාන, අඩවි වන කාර්යාලය, ගල්ගමුව
පැල තවාන, රැකවුල
පැල තවාන, අඩවි වන කාර්යාලය, මහව
|
අනුරාධපුර |
අනුරාධපුර
තඹුත්තේගම
|
කෝපාකුලම මධ්‍යම පැල තවාන, කෝපාකුලම
මධ්‍යම පැල තවාන, කලාඔය, තඹුත්තේගම
|
ගාල්ල
|
ගාල්ල
ඇල්පිටිය
තවලම
කන්නෙලිය (සංරක්ෂණ මධ්‍යස්ථානය)
නෙළුව
|
මධ්‍යම පැල තවාන, කොට්ටව
පැල තවාන, අඩවි වන කාර්යාලය, ඇල්පිටිය
පැල තවාන, අඩවි වන නිලධාරී නිල නිවස, යක්කටුව
පැල තවාන, අඩවි වන කාර්යාලය අසළ, තවලම
පැල තවාන, කෝරළේගම, හිනිදුම
මධ්‍යම පැල තවාන, කන්නෙලිය, හිනිඳුම
පැල තවාන, අඩවි වන කාර්යාලය අසළ, නෙළුව
|
රත්නපුර
|
බලංගොඩ
කලවාන
රත්නපුර
සිංහරාජ
රක්වාන
ඇඹිලිපිටිය
|
පැල තවාන, රත්තනගොල්ල.
පැල තවාන, රජවක
පැල තවාන, අඩවි වන කාර්යාලය, බලංගොඩ
පැල තවාන, අඩවි වන කාර්යාලය, කලවාන
මධ්‍යම පැල තවාන, මුවගන්කන්ද, රත්නපුර
පැල තවාන, කුඩව, සිංහරාජ
පැල තවාන, අඩවි වන කර්යාලය, රක්වාන
පැල තවාන, මාදම්පේ
මධ්‍යම පැල තවාන, තිඹොල්කැටිය
|
ත්‍රිකුණාමලය |
ත්‍රිකුණාමලය |
පැල තවාන, දිසා වන කාර්යාලය, ත්‍රිකුණාමලය |
නුවරඑළිය |
නුවරඑළිය
හල්ග්‍රන්ඔය
|
පැල තවාන රම්බොඩ, රම්බොඩ.
මධ්‍යම පැල තවාන, කඳපොල
පැල තවාන, කන්දෙ ඇළ සංරක්ෂණ මධ්‍යස්ථානය.
පැල තවාන, කොනිකල් හිල්.
පැල තවාන, බෝපත්තලාව.
පැල තවාන, වලපනේ.
පැල තවාන, මහකුඩුගල
පැල තවාන, නිල්දණ්ඩහින්න
|
පුත්තලම |
පුත්තලම |
පැල තවාන. කලා ඔය, පුත්තලම |
පුත්තලම |
හලාවත
ආනමඩුව
|
පැල තවාන, අඩවි වන කාර්යාලය, හලාවත
පැල තවාන, පනිරෙන්ඩාව, හලාවත
පැල තවාන, ඉඟිනිමිටිය, ආනමඩුව
|
බදුල්ල
|
බදුල්ල |
මධ්‍යම පැල තවාන, මීඳුම්පිටිය, පස්සර
පැල තවාන මීගහකිවුල
|
|
මහියංගණය
හපුතලේ
|
පැල තවාන, අඩවි වන කාර්යාලය, මහියංගණය
පැල තවාන, උල්හිටිය
පැල තවාන, හපුතලේ
|
|
වැලිමඩ |
පැල තවාන, එරබැද්ද |
කොළඹ |
ප්‍රධාන කාර්යාලය |
පැල විකුණුම් මධ්‍යස්ථානය, ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල |
1.15 පැල විකිනීමේ මිල ලැයිස්තුව
1. මළු ප්‍රමාණය 9"x4" සියළුම පැල වර්ග (කායා, කළුවර, සුදුහඳුන් හැර) පැලයක මිල රු. 25.00
2. මළු ප්‍රමාණය 9"x6" සියළුම පැල වර්ග (කායා, කළුවර, සුදුහඳුන් හැර) පැලයක මිල රු. 45.00
3. මළු ප්‍රමාණය 12"x18" සියළුම පැල වර්ග (කායා, කළුවර, සුදුහඳුන් හැර)පැලයක මිල රු. 225.00
4. තේක්ක මුලක මිල රු. 15.00
5. මළු ප්‍රමාණය 9"x4" කායා පැලයක මිල රු. 40.00
6. මළු ප්‍රමාණය 9"x6" කායා පැලයක මිල රු. 45.00
7. මළු ප්‍රමාණය 9"x4" කළුවර, සුදුහඳුන් පැලයක මිල රු. 75.00
8. මළු ප්‍රමාණය 9"x6" කළුවර, සුදුහඳුන් පැලයක මිල රු. 90.00
9. මළු ප්‍රමාණය 12"x18" කළුවර, සුදුහඳුන් පැලයක මිල රු. 300.00
ආයතනයේ තොරතුරුDepartment of Forest Conservation( Under Construction)
SAMPATHPAYA,
No.82, Rajamalwatta Road,
Battaramulla.
Mr. W.T.B.Dissanayake දුරකථන:0112-866631,0112-866632,0112-875540 ෆැක්ස් අංක:0112-2866633 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.forestdept.gov.lk
| |