The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රකාශන විකිණීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රකාශන විකිණීම

PDF Print Email

1. ප්‍රකාශන විකිණීම

1.1 අවශ්‍යතාව 
 විශේෂ අවශ්‍යතා නොමැත.  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ප්‍රකාශන ප්‍රධාන  කාර්යාලයේ පැල විකුණුම් මධ්‍යස්ථානයෙන්, දිසා වන නිලධාරී කාර්යාලවලින් හා සංරක්ෂණ  මධ්‍යස්ථානවලදී මිලදීගත හැක. (ප්‍රකාශන මිලදීගත හැකි ස්ථානවල විස්තර ඇමුණුම 2 හි  සඳහන් වේ.)

1.2 ඉල්ලුම්පත් යොමුකරන ආකාරය 
 විශේෂිත අයඳුම්පත් යොමුකිරීමේ ක්‍රමයක් නොමැත.

1.3 අයඳුම්පත්‍ර ලබාගන්නා ස්ථානය 
 අදාල නොමැත

1.4 අයඳුම්පත්‍ර ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 අදාල නොමැත

1.5 ප්‍රකාශන - සේවාවන් ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු 
 අංක 2.8.13 යටතේ ඇති ප්‍රකාශනවල මිල දර්ශන අනුව වගකිව යුතු නිලධාරියා හට මුදල්  ගෙවිය යුතු අතර, රිසිට්පතක් නිකුත් කරනු ඇත.

1.6 පැල විකුණුම් මධ්‍යස්ථානය විවෘත කර ඇති වේලාවන් 
 සති අන්ත හා ප්‍රසිද්ධ නිවාඩු දින හැර සතියේ වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00  දක්වා

1.7 සේවාවන් සැපයීමට ගතවන කාලය
 මුදල් ගෙවූ පසු සේවාවන් / ප්‍රකාශන ‍ලබාගත හැක.
 
1.8 අවශ්‍ය ලියකියවිලි 
 විශේෂිත ලියකියවිලි අවහ්‍ය නොවේ.  

1.9 වගකිවයුතු / සම්බන්ධීකරණය කළයුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර  නම  අංශය දුරකථන  ෆැක්ස්  ඊ-මේල්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක   ඒ.ඩබ්.ඩබ්.එල්. අබේගුණසේකර මහතා   සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති  011-2866626  011-2867218  dcfsfe@yahoo.com

 
 

* දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය කළයුතු අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් ඇමුණුම 1 යටතේ දක්වා ඇත.

1.10 සාමාන්‍ය ආකාරයෙන් වෙනස් වන අවස්ථා හා විශේෂ කරැණු 
 පාසැල් පුස්තකාල හෝ අනිකුත් අධ්‍යාපනික කටයුතුවලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කට්ටලයක් නොමිලේ ලබාදිය හැකි අතර, ඒ සඳහා ප්‍රධාන කාර්යාලයට හෝ දිසා වන නිලධාරී කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් කළයුතුය.

1.11 අයඳුම්පත්‍රයේ ආකෘතිය 
 අදාල නොමැත

1.12 සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය 
 අදාල නොමැත 

1.13 ලබාගත හැකි ප්‍රකාශනවල විස්තර

 ප්‍රකාශනයේ නම මිල රැ.
පත්‍රිකා 
1.  තේක්ක වගාව (සිංහල)  10/=
2.  මහෝගනී වගාව (සිංහල)  10/=
3.  අපට ප්‍ර‍යෝජනවත් දැව විශේෂ I (සිංහල)  10/=
4.  අපට ප්‍රයෝජනවත් දැව විශේෂ II (සිංහල) 10/=
5.  සිංහරාජ වන පෙත (සිංහල / ඉංග්‍රීසි)  10/=
6.  දැකුම්කළු කඩොලාන (සිංහල)  10/=
7.  වෙනිවැල්  10/=
8.  දුමින්බර දුම්බර (සිංහල / ඉංග්‍රීසි) 10/=
9.  ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජෛව විවිධත්වය (සිංහල)  10/=
10.  මිහිලිය හැරයන තුරුලිය (සිංහල)  10/=
11.  නිසි ලෙස පැල සිටවමු (සිංහල)  10/=
12.  නිසි ලෙස පැල සිටුවා වගාව නඩත්තු කිරීම  10/=
13.  ශ්‍රීලංකාවේ වනාන්තර වර්ග (සිංහල)  10/=
14.  ප්‍රජා මුල සංවිධාන (සිංහල)  10/=
15.  වැව්තාවුල්ල (සිංහල)  10/=
16.  උඩවත්ත කැලේ (සිංහල / ඉංග්‍රීසි)  10/=
17.  මිනිසා හා ජෛවගෝල වැඩසටහන  10/=
18.  කුරැළුකැලේ රක්ෂිතය (සිංහල) 10/=
19.  කන්නෙලිය / දෙදියගල / නාකියාදෙනිය වන සංකීර්ණය (සිංහල / ඉංග්‍රීසි)  10/=
20.  එපා ගිනි තබන්නට වනාන්තර (සිංහල)  10/=
21.  ග්ලිරිසීඩියා වගා කර ඵල ලබමු (සිංහල)  10/=
22.  ගෙවතු හා කුඩා ඉඩම්වල දැව වගාව නඩත්තු කිරිම (සිංහල)  10/=
23.  සිත නිවන වන සැරිසර (සිංහල / ඉංග්‍රීසි)  10/=
24.  උණ වගාවෙන් නිසි ඵල ලබමු  10/=
25.  වනයට වින කරන ආක්‍රමණශීලී ශාක  10/=
26.  වනාන්තර සුරැකිය යුත්තේ ඇයි  10/=


කාඩ්පත් 
27.  සුභපැතුම්පත්  20/=
28.  පින්තූර කාඩ්පත් 15/=


අත්පත්‍රකා 
29.  කන්නෙලිය වන රක්ෂිතයේ මිරිදිය මසුන් (සිංහල / ඉංග්‍රීසි) 15/=
30.  කන්නෙලිය වන රක්ෂිතයේ සර්පයින් (සිංහල / ඉංග්‍රීසි) 15/=
31.  කන්නෙලිය වන රක්ෂිතයේ චතුර්පාදික උරගයින් (සිංහල / ඉංග්‍රීසි) 15/=


සඟරා 
32.  රැක් සඟරාව (සිංහල)  20/=


පොත් 
33.  වේවැල් (ඉංග්‍රීසි)  25/=
34.  නාරංගස්ඇල්ල ස්වභාවික මංපෙත (ඉංග්‍රීසි) 50/=
35.  පි‍ටදෙනිය ස්වභාවික මංපෙත (ඉංග්‍රීසි)  50/=
36.  කඩොලාන පරිසර පද්ධතිය හා වැදගත්කම  50/=
37.  කඩොලාන පරිසර පද්ධති (සිංහල)  125/=
38.  ලෝක උරැමයක් වු සිංහරාජය (සිංහල / ඉංග්‍රීසි)  200/=


සිතියම් 
39.  A4 වන ආවරණ සිතියම  25/=
40.  නකල්ස් සිතියම (ඉංග්‍රීසි)  75/=
41.  සිංහරාජ සිතියම ඉංග්‍රීසි) 75/=


පෝස්ටර් 

42.  කඳුකර පරිසර පද්ධති (සිංහල/ඉංග්‍රීසි)  50/=
43.  වෙරළබඩ පරිසර පද්ධතිය (සිංහල/ඉංග්‍රීසි)  50/=
44.  තෙත් කලාපීය පරිසර පද්ධති (සිංහල/ඉංග්‍රීසි) 50/=
45.  වියළි කලාපීය පරිසර පද්ධති (සිංහල/ඉංග්‍රීසි) 50/=
46.  අප රටෙහි ජෛව විවිධත්වය සුරකිමු (සිංහල)  50/=
47.  කඩොලාන සම්පත රැකගනිමු (සිංහල/ඉංග්‍රීසි/දෙමළ) 50/=
48.  වේවැල් වගාව (සිංහල)  30/=
49.  කන්නෙලිය වනාන්තරය (සිංහල)  25/=
50.  සිතූ පැතූ සම්පත් දෙන රැක් දෙවියෝ (සිංහල) 25/=
51.  මීදුමෙන් වැසුණු දුම්බර වන පෙත සිසාරා (සිංහල) 50/=
52.  ලෝක උරැමයක් වූ සිංහරාජය (සිංහල)  50/=
53.  ශ්‍රී ලංකාවේ සර්පයින් (සිංහල)  50/=
54.  ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත බිම්වල ඇති ආක්‍රමණික ශාක විශේෂ (සිංහල)  50/=
55.  ශ්‍රී ලංකාවේ විසිතුරු පුෂ්ප  50/=
56.  ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි  
 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

අදාළ සේවා

පරිසර වැඩසටහන්

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:43:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty